ජිනීවා යෝජනාවට අදහස් විමසීම සිකුරාදා සිට ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පිළිබඳව අදහස් විමසීම සඳහා පත් කරන ලද උපදේශක කාර්ය සාධක 08 February 2016
ඒකාබද්ධ විපක්ෂයෙන් තවත් විරෝධයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා හමුවීමට අවස්ථාවක් නොදුන්නැයි විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අද (8) කො 08 February 2016
‘ඒකාබද්ධ විපක්ෂය හරියට පොල් ගහන්නවත් දන්නේ නෑ‘ ඒකාබද්ධ විපක්ෂය යනු පොල් ගැසීමවත් හරිහැටි කරගත නොහැකි පිරිසක් බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා කියයි. වත 08 February 2016
කබීර් - ඉරාන් හාවඩ් යති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් හා නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහත්වරු ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයයේ ව 08 February 2016
ගිලන් රියක් ඇත : රියදුරෙක් නැත බණ්ඩාරගම පාසලක ගේට්ටුවක්ද කඩාගෙන සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ සිව් දෙනකු බණ්ඩාරගම රෝහලට රැගෙන ගිය නමුත් ඔවුන් කොළඹට මාරු කිරී 08 February 2016
මෛත්‍රී - සෙයිද් හමුවකදී විය හැකි දේ වාසු කියයි යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන අපරාධ ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමාරයා සහ ශ්‍රී ලංකා ජනපති මෛත්&zwj 08 February 2016
සරස්වතී දේවී වන්දේ..... ජගන් මෝහිනී මධුර භාෂිණී චාරු දේහිනී කමලවාසිනී සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී වන්දේ.......... කම්පිත කංචන මාලා කූජිත කිංකිණ 08 February 2016
උතුරේ දෙන්නෙකුට ප්‍රංශයට පනින්න බැරිවේ ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලිය හරහා ප්‍රංශයට යාමට උත්සහ කළ උතුරේ තරුණයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටු 08 February 2016
බස්නාහිර සෞඛ්‍ය ඇමැතිකම සුමිත් ලාල් මෙන්ඩිස්ට බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී සුමිත් ලාල් මෙන්ඩිස් මහතා අද (8) දිවුරුම් දුන්නේය. බස් 08 February 2016
සෝභිත හිමි තුන්මාසෙ පිංකම නාග විහාරේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු කැදවුම්කරු සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව සිටි අපවත් වී වදාල මාදුළුවාවේ 08 February 2016
අයියයි මල්ලියි මහ පෙත්සමට අත්සන් කරන්න ගිහින් රණවිරුවන් සුරකිමේ දස ලක්ෂයේ පෙත්සමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද ඔහුගේ සොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජප 08 February 2016
මංජුල තිලකරත්න අනුරාධපුර මහාධිකරණයට අධිකරණ සේවා කොමිෂන් සභාෙවි හිටපු ලේකම්වරයකු වන විනිසුරු මංජුල තිලකරත්න මහතා අනුරාධපුර නව මහාධිකරණ විනිසුරුවරයා ලෙස අධිකරණ සේවා 08 February 2016
ඌව සබේ ඉදිරිපිට උද්ඝෝෂණයක් බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීහු ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ. නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහත 08 February 2016
සිසිලියාගේ වෛද්‍ය වාර්තාව උසාවියට බිඳ වැටුණු ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටී දේපළ සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 430ක පමණ මුදල් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රැඳ 08 February 2016
‘සංහිඳියාව හොඳට තිබෙනවා‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අද (8) මහනුවර දළඳා මාළිගාවට ගොස් අනතුරුව මල්වතු අස්ගිරි මහ නාහිමියෝ 08 February 2016
මෛත්‍රී චීනයට සුබ පතයි 2016 නව වසර සමරන චීනයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබ පැතුම් එක් කර ඇත. චීන වැසියන්ට ප්‍රීතිමත් නව ව 08 February 2016
පොලිස් පොතෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම ප්‍රදේශයේ 62 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී කන්ටේනර් රථයක් එහි ආරක්ෂිත වැට කඩාගෙන වෙළක 08 February 2016
ගංජා සමග විදේශිකයා අල්ලයි ගංජා ග්‍රෑම් 50ක් සමග හික්කඩුවේ දී මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 February 2016
කල්පිටිය ධීවර බෝට්ටුවලට ප්‍රහාරයක් කල්පිටිය බත්තලංගුණ්ඩුව ධීවරයන්ගේ බෝට්ටු කිහිපයකට පිරිසක් හානි කර ඇතැයි පොලිසිය කියයි. ධීවර බෝට්ටු 80ක් පමණ කල්පිටිය ජැටියේ නවත 07 February 2016
ජාත්‍යන්තර තක්සලාවටත් ප්‍රමිතියක් ? ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා නීති රීති පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙන බවත් ඒ සඳහා වන කෙටුම්පතක් අධ්‍යාපන අමාත්‍යවරයා 07 February 2016
මීළඟ සුදුස්සාට නීතිපති පුටුව ඉල්ලයි නීතිපති දෙපාර්තමේන්තුවේ ඊළඟ සුදුස්සා නීතිපති ලෙස පත් කරන්නැයි ශ්‍රි ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලයි. නීතිපති පත්කිරීම පිළ 07 February 2016
මිණිපුර සිව් දරු පියා අකුණට බිලි රත්නපුර ප්‍රදේශයට අද (07) පස්වරුවේ ඇදහැලුණු මහ වැසි සමග සිදු වූ අකුණුසැර වැදීමකින් කුරුවිට ප්‍රදේශයේ පුද්ගලයෙකු මරණයට පත්වි 07 February 2016
දේශපාලන පුත්‍රයින් ලංකාපුත්‍ර ණය ගෙවා නැහැ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 200 කට අධික මුදලක් නොගෙවූ 14 දෙනෙකුට නඩු පැවරීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය නීතිපති උපදෙස 07 February 2016
බණ්ඩාරගම සතිපොළ උණුසුම් වෙයි බණ්ඩාරගම සතිපොළෙහි වෙළඳ කුටි දේශපාලන හිතවත්කම් මත බෙදාදීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වෙළෙන්දෝ කියති. ආර්ථික සංවර්ධන අ 07 February 2016
බස්නාහිර සබෙනුත් ෆොන්සේකාට ඉඩක් බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා රක්ෂක, කාන්තා කටයුතු අමාත්‍යධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන් 07 February 2016
වෙද මහත්වරුත් රතු එළි දල්වති වකුගඩු බද්ධ කැර ගැනීමට මෙරට පිරිස් එදා ඉන්දියාවට ගියද අද මෙරට වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය හේතුවෙන් ඉන්දියා රෝගීන් ශ්‍රී ලංකාවට එතිය 07 February 2016
ජිනීවා ප්‍රශ්නෙට 11ක සිවිල් බලකායක් ශ්‍රී ලංකාවට සහාය දැක්වමින් ජිනීවා මානව හිමකම් කවුන්සිලයේදී සම්මතවූ යෝජනාව පිළිබඳ සමාජයේ සියලූ පාර්ශවයන්ගේ අදහස් විමසීම සඳහා 11 07 February 2016
"ලංකාවේ කාටත් ඇහුම්කම් දෙනවා" ශ්‍රී ලංකාවේ සියලූ ජන කොටස් හමුවී ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන ඇහුම්කන් දෙන බව මෙරට නිල සංචාරයක නිරත මානව හිමිකම් පිලිබඳ එක්සත් ජ 07 February 2016
උතුරු මහඇමති ඉල්ලීම හුසේන් කුමරු ඉවත දායි බන්ධනාගාර ගතව සිටින කොටි සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස රජයට බල කරන්නැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් අල් හුසේන් කු 07 February 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026