කඩේ නොගියාට ගම්පහ අධ්යක්ෂ පුටුව පෙරළයි බස්නාහිර පළාත් සභාවේ දේශපාලකයකුට අවනත නොවීයැයි ගම්පහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා ඉවත් කොට ඒ වෙනුවෙට මිනුවන් 11 May 2016
කාසි නැතිව පට දැරිය නඩුවෙන් හිරවේ දේශපාලන විද්‍යා උපාධිදාරී ගුරු පුරප්පාඩු තනතුරු ගැසට් නිවේදනය නිකුත් කර තිබිය දී ඊට පිටින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට ග 11 May 2016
රටට යන්න ගිය ලාංකිකයන් 10 ක් සැකපිට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගෙන මැලේසියාවේ සිට නීතිවිරෝධී ලෙස ගුවන්ගත වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දස දෙනෙකු මැලේ 11 May 2016
දරු සුරතල් බලන්න 72ත් වයසක් නෙමෙයි විවාහ වී වසර 46ක් පුරා දරු සෙනෙහස අහිමි වී සිටි ඉන්දියාවේ දල් ජින්දර් කොර් (72) නමැති වයස්ගත කාන්තාවට පසුගියදා දරුපල ලැබීමේ පුවතක් හරි 11 May 2016
ශ්රැති සමග විදෙස් සංගීත කණ්ඩායමක් බොලිවුඩයේ මෙන්ම කොලිවුඩයේද අතිශය ජනප්‍රිය සිනමා නිළියක වන ශ්‍රෑති හසන් රංගනයට මෙන්ම ගායනයටද දක්වන්නේ සුවිශේෂි දක්ෂතාවක්. පසුග 11 May 2016
‘ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නෑ‘ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට පක්ෂය එකතු කර ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ රජයක් පිහිටුවන බවත් පවතින 11 May 2016
විද්‍යා ඝාතන සැකකරුවෝ මාස තුනක් රිමාන්ඩ් යාපනය පුංකුඩතිව්හි විද්‍යා සිසුවිය අපයෝජනය කළ මරා දැමීයැයි සැකපිට සිටින නව දෙනෙකු ලබන අගෝස්තු 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස යා 11 May 2016
ශ්‍රී ලාංකික පාසලේ 7 වසර සිසුන්ට නායකත්ව පුහුණු කඳවුරක් දෝහා නුවර ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලේ 7 වසරේ සිසුවියන් පසුගියදා නායකත්ව කඳවුරකට සහභාගි විය. මෙම ක 11 May 2016
ප්‍රජා වොලිබෝල් අභියෝගතා ශූරතාවයට ශ්‍රී ලන්කන් ලයන්ස් කණ්ඩායමත් එමීර් කුසලාන වොලිබෝල් තරගාවලියට සමාගාමීව කටාර් වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන ප්‍රජා වොලිබෝල් අභියෝග ශූරතාව 20 11 May 2016
මහින්ද රකින අරමුදලක් මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ‘මහින්ද රාජපක්ෂ සුරැකීමේ අරමුදල‘ නමින් අරමුදලක් ආරම්භ කළ බවත්, ඔහුගේ ආරක්ෂාවට ස්වේච්ඡාවෙන් වැඩකළ හැකි බළකායක් පිහිටුවීම සඳ 11 May 2016
රෙනෝල්ට් අළෙවි සේවා සම්මාන උළෙලේදී සලේහ් අල් හමාඞ් අල් මානා සමාගම පෙරමුණේ රෙනෝල්ට් මැදපෙරදිග කලාපයේ අලෙවියෙන් පසු සේවා සහ අමතර උපාංග සම්මාන ප්‍රධානයේදී ප්‍රධාන සම්මාන කිහිපයක් හිමි කරගනිමින් 11 May 2016
ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ් නිසා ඉන්ටර්නෙට් කැෆේවලට කණකොකා හඬයි නව තාක්ෂණයෙන් යුතු ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ්ලට් වෙළෙඳපොළට පැමිණීමත් සමග දෝහා නුවර පවත්වාගෙන යන සයිබර් කැෆේ හෙවත් අන් 11 May 2016
ශ්‍රී ලංකන් හාර්ට් වෙසක් දන්සැල මැයි 20 දා සනෙයියා හිදී සම්බුදු තෙමඟුල යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකන් හාර්ට් මිතුරු කැළ විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු 11 May 2016
කොලිටි ගෲප් සමාගම අක්වෙරළ තාක්ෂණයට කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගම පසුගියදා අක්වෙරළ තාක්ෂණික ක්ෂේත්රයට පිවිසුණේය. එක්සත් ජනපද වාණිජ සේවා ආයතනය විසින් පසුගිදා 11 May 2016
ජවිපෙට සිරිකොතෙන් පිළිතුරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනට භාවිතා කරන වාහන වසර 10ක් පමණ පැරණි නිසා හා එහ වාහන නඩත්තුව සඳහා මසකට රුපියල් ලක්ෂ 5කට වඩා වැයවන බව 11 May 2016
ශ්‍රී ලාංකික පාසලේ ජව්සිත් ජවුෆර් මීටර් 100--200 පරිසාදන මට්ටම අභියස? ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබාගැනීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාව බලා ගිය 10 හැවිරිදි ජව්සීත් ජව 11 May 2016
රාමදාන් බසාර් 2016 මැයි 13දා ශ්‍රී ලංකා පාසලේදී ශ්‍රී ලංකා මජ්ලිස් කටාර් සංගමය විසින් පළමු වරට සංවිධානය කරන “රාමදාන් බසාර් 2016” වෙළෙඳ ප්‍රදර්ශනය මැයි 13 වැනි සිකුරාදා පස්වරු 3 ස 11 May 2016
වැටුප් ආරක්ෂණ ක්‍රමය අනිවාර්ය කිරීමෙන් විදෙස් සේවකයන් මිලියන 1.3 කට ප්රතිලාභ සේවකයන්ගේ වැටුප් නියමිත දිනට ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කිරීම අනිවාර්ය කෙරෙන වැටුප් ආරක්ෂණ ක්‍රමය හරහා මේ වනවිට විදෙස් සේවකයන් මි 11 May 2016
කටාර් ජනගහණය මිලියන 2.52 ඉක්මවයි: වාහන ලියාපදිංචිය සියයට 17.1 කින් පහළට වසරක් තුළදී කටාර් ජනගහණය සියයට 7.7කින් ඉහළගොස් පසුගිය අප්‍රේල් මාසයේදී මිලියන 2.52 සීමාවට ළඟාවී තිබේ. පසුගිය මාර්තු මාසයේ දී 11 May 2016
බිපාෂාට පස්සේ ප්‍රිටී සින්ටා මීට දෙසතියකට පෙරදී බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වූ සිනමා නිළිය බවට බිපාෂා බාසූ පත්වුණා. එයට හේතුව නම් ඇය හා ටෙලිනාට්‍යය හා සිනමා නළ 11 May 2016
කලවානේ බැංකු කළමනාකාරියක රිමාන්ඩ් රුපියල් කෝටි තුන හමාරක පමණ තැන්පතු වංචා කළැයි කලවාන සණස බැංකුවේ කළමනාකාරිණි බද්දේගම ලියනආරච්චිගේ අචිනි ප්රමිකා ලියනාරච්චි (35) ල 11 May 2016
හිටපු කොටි 10 ක් නිදහස ලබති වව්නියාව පුන්තෝට්ටම් කඳවුරේදී ආරක්ෂක අංශ භාරයේ සිටි පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් ඔවුන්ගේ දෙමාපියන් ව 11 May 2016
ඉදිරියේදී රෝහල් ආපනශාලා තුළ කඩචෝරු කෑම තහනම් වන ලකුණු සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ සෞඛ්‍යාරක්ෂණ සහ බෝනොවන රෝග අධ්යක්ෂ වෛද්‍ය ෂෙයිකා 11 May 2016
කටාර් දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් නියමිත පරිදි ඉදිරියට අල් කෙහොර් ප්‍රදේශය වෙස්ට් බේ වෙත යාකෙරෙන කටාර් දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන අයුරු ඡායාරූපයේ දැක්ව 11 May 2016
මාර්තු මාසයේදී රතු එළිය නොතැකූ පුද්ගලයන් 1,738 කට දඩ නියම වෙයි මාර්තු මාසයේදී රතු ආලෝක සංඥා නොතකා ධාවනය කළ පුද්ගලයන් 1,738ක් අල්ලාගෙන ඇති බව සංවර්ධන සැලසුම් සහ සංඛ්‍යාලේඛන අමාත්‍යාංශ ව 11 May 2016
ඔටුවන් බලාගත් ආසියානුවෙකුට මර්ස් වෛරසය වැළැඳෙයි ඔටුවන් බලාගැනීමේ නියුතු 40 හැවිරිදි විදෙස් සේවකයකුට මර්ස් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර ඔහු මෙම වසරේදී කටාර් රාජ්යයෙන 11 May 2016
තාපදීප්ත විදුලි බුබුළු ආනයනය සහ අළෙවිය තහනම් කටාර් හි විදුලිබල පරිභෝජනය සීමාකිරීම සඳහා මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන ජාතික ව්‍යාපාරයේ තවත් පියවරක් ලෙසින් තාපදීප්ත ටංස්ටන් වි 11 May 2016
නීති උල්ලංඝනය කළ ටොන් 135.284 ක කෘෂිකාර්මික නැව් බඩු තොග විනාශ කෙරේ පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික නිරෝධායන කාර්යාලය පසුගිය මාසයේදී රටේ විවිධ ප්‍රදේශවල පවත්වාගෙන යන ආයතනවලට 11 May 2016
ජාතියට සේවය කරමින් අභියෝග ජයගැනීමට නම් ව්‍යස්ථාදායකය සහ විධායකය එකට එක්විය යුතුයි ජාතියට සේවය කරමින් අභියෝගවලට මුහුණදීමට නම් විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ශක්තිමත් සම්බන්ධයක් පැවැතිය යුතු බව බහරේන අගමැතිවරයා 11 May 2016
බුදයියා අධිවේගය පුළුල් කිරීමේ කටයුතු ඉදිරියේදී සැබෑවක් වන ලකුණු අධික රථවාහන තදබදයක් දකින්නට ලැබෙන බුදයියා අධිවේගී මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට සැලසුම් පියවරේ පවතින බව රජයේ උසස් නි 11 May 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026