ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමට වසරකට දින 75ක් තබා තත්පර 75ක් වත් දීමේ තීරණයක් ධීවර අමාත්‍යාංශය හෝ ආණ්ඩුව ගෙන නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13) අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගරයේ නමත් ඉන්දියන් සාගරය. එච්චර තියාගෙනත් මොකටද අපේ මේ සුළු මුහුදු සීමාවට පනින්න හදන්නේ? (නි)
පිටරටින් මාලු ගෙන්වනඑක නවත්තන්න්නේ නෑ කියල කිවා මට මතකයි ඒ අනුව මෙයාගේ මේ කතාව පිළිගන්න බෑ (ම)
ඉන්දියාවට වඩා ලංකාවට මුහුදු සම්පත් අයිති එය වටා ඇති සම්පත් ද ඉතා අධිකයි.එවා සුරාකන්න තමයි ඉන්දියාව මාන බලන් ඉන්නේ (ම)
ඒක හොදයි.(හේ)