රජයේ සේවකයන්ට වැඩිකළ රුපියල් 10000ක දීමනාව ලබාදෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගුරු සහායකයින්ගේ සංගමය අද (13) බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය අසල සිට පාගමනින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණීයේය.
රජයේ සේවකයන්ට වැඩිකළ රුපියල් 10000ක දීමනාව ලබාදෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගුරු සහායකයින්ගේ සංගමය අද (13) බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය අසල සිට පාගමනින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණීයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර්වල ප්‍රතිපත්ති සම්පාදනය, දුර්වල ක්‍රම සම්පාදනය, දුර්වල බුද්ධි කළමනාකරණය, වැරදි තීන්දු සහ සියලුම අංශ සදහා පොදුවේ නිසි ක්‍රමවේදයක් නොතිබීම නිසා ලංකාවට කවදාකවත් ගොඩඒමක් නැත. බුද්ධිගලනය හෝ බුද්ධිමතුන්ගේ ශ්‍රම දායකත්වය හෝ ලංකාවට නිසිපරිදි ලබා ගන්නට තවමත් බැරි එනිසාය. (නි)