ලංකාවේ ජනප්‍රියත්වයට පත් සංගීත කණ්ඩායමක් වන සීදූවේ සකුරා සහ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම එකම වේදීකාවක එකට වාදනය කිරීමට සැරසෙයි. ඒ දෙරණ එෆ්.එම් විසින් සංවිධානය කරනු ලබන "ඇටෑක් ෂෝ" එකේදීය. ඒ පිළිබඳව වැඩි විස්තර මේ වීඩියෝවෙන් බලන්න.
ඡායාරූප සහ වීඩියෝ අනුග්‍රහය - දෙරණ ෆේස්බුක් ගිණුම
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සංගීත කණ්ඩායම් දෙකක් එකට ගැටෙයි?