ගයන්න නටන්න ගමටම ඇහෙන්න නලීන් ප්රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායමත් එක්ක ඇතිවෙනකම් නටන්න නියම අවස්ථාවක් ළඟදිම උදාවෙනවා. මේ අවස්ථාව තියෙන්නෙ මැයි 14 වෙනිදා. ස 10 May 2016
‘වෙනස් නොවූ ගල්වලට පොල් ගසනවා‘ අන්තර්ජාතික හෙද දිනය සැමරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සංවිධානයෙන් අද (10) බණ්ඩාරනායක ජ 10 May 2016
‘වීදුරු කටු ඇනී අධික රුධිර වහනය මරණයට හේතුවයි‘ ඇඹිලිපිටිය නව නගරයේ සාදයකදී පොලීසිය හා ඇතිවු ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ (29) මරණයට හේතුව අධික රුධිර වහනය බ 10 May 2016
සෝභිත හිමි මරණයට හේතු සොයන්න පංච පුද්ගල කමිටුවක් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් නොකළ හේත 10 May 2016
‘මේ රජය නීතියට පිටින් දඬුවම් කරන්නේ නෑ‘ පසුගිය රජය සමයේ වරැදි කළ පිරිස් තවමත් නිදැල්ලේ සිටින බව කියා රජයට චෝදනා එල්ල කළත් පොලිසියේ හා අධිකරණයේ ස්වාධිනත්වය ප්රජාතන්ත් 10 May 2016
වීරකෝන්ට මරණ තර්ජන ගාලු දිස්ත්‍රික්කයේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂ ගුණරත්න වීරකෝන් මහතාට කුණුහරුපෙන් බැන මරණ තර්ජන කළැයි කියන තිදෙනෙක් යත 10 May 2016
අ’පුර සුව රියදුරන්ගේ ලෙඩේට හමුදාවෙන් බෙහෙත් උතුරු මැද පළාත් සභාවේ ගිලන් රථ ඇතුළු වාහන පැදවීමට යුද හමුදා රියදුරන් අද සිට යොදවන බව පළාත් ප්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න මහතා කියයි. 10 May 2016
මියුසික් වීඩියෝ වලින් නිතර දකින 'කළිඳු' ගීත රූපරචනා තුළින් ‘ජනප්‍රියත්වයට පත් ඔහු බුද්ධික කළිඳු කාරියවසම්ය. ඔහුගේ කලාකටයුතු පිළිබඳව "සාරවිට" සමග මෙසේ දොඩමලු විය 10 May 2016
‘උදර පෝෂණයට බදු එපා’ 'ඇමැති මණ්ඩලයේ උදර පෝෂණය වෙනුවෙන් ජනතාවට බදු පැනවීමේ ප්‍රතිපත්තිය පරාජයට පත් කරනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණ 10 May 2016
ජනපති බදාදා එංගලන්තයට ලන්ඩන් නුවර පැවැත්වෙන දූෂණ මැඩලීමේ අන්තර්ජාතික සමුළුව සඳහා සහභාගී වීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති බදාදා (11) බ්‍රිතාන්‍යය &n 10 May 2016
ජයලලිතාගේ හිත ඊළමටමයි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම රාජ්‍යක් හෙවත් ඊළමක් බිහිකරලීම සදහා පූර්ණ වශයෙන් කැපවන බව තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයර 10 May 2016
මල්ලිකා හොරෙන්ම කසාද බැදලා ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ මල්ලිකා ෂෙරාවත් අප්රසිද්ධියේ සිය විවාහය සිදුකරගත් පුවතක් 'ලයිෆ් ඔෆ් බොලිවුඩ්' වෙ 10 May 2016
පැහැර ගැනීම් වලට විරෝධය "සුදු වෑන් පැහැර ගැනීම් වලට විරුද්ධ වෙමු. එම සංස්කෘතිය නැවැත්වීමට ආණ්ඩුවට බලකර සිටිමු." යන තේමාව යටතේ අතුරුදන්වූවන්ගේ පවුල් එකත 10 May 2016
නාමල් උයනට හෙනහුරා පනී ජාතික නාමල් උයනෙහි දැවැන්ත නා ගස් මැරී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි එහි නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසුහ. වසර 1500ක් පමණ වයසැති 10 May 2016
බෝගල පතල් සේවකයෝ වර්ජනයක කෑගල්ලේ කොටියාකුඹුර බෝගල පතලේ අඩි 1650ක් ගැඹුරේ දෝනාවක සිට සේවකයෝ 45 දෙනෙක් වැටුප් වර්ධක හා වෙනත් සහන ඉල්ලා අද (10) උදේ වර්ජනයක් ඇරඹූහ. 10 May 2016
මහේස්ත්‍රාත් විදුහල්පතිට පාඩමක් කියා දෙයි නොචිචියාගම විද්‍යාදර්ශ මධ්‍ය මහ විද්‍යලයයේ නව විදුහල්පතිට රාජාකාරි බාර නොදීමේ සහ නව විදුහල්පතිට විරෝධය පළ කරමින් සිසුන 10 May 2016
පිංපොං ගැහැනු චරිතයකට රජිත හිරාන් යනු චිත්‍රපට ලෝකයේ සහ ටෙලිනාට්‍ය කලාව තුළ හමුවන හාස්‍ය නිර්මාණකරුවෙක්. ඔහු විසින් මේ දිනවල අලුත් වැඩකටයුත්තක් සඳ 10 May 2016
සජිවිකරණයක අපුර්වත්වය නැවතත් නව මාලාවකින් ප්‍රේක්ෂකයා වැලඳගත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් යනු ලොව ඉහළ පිරිවැයක් දරා නිමවන ටෙලි නාට්‍යයක්. මෙහි වැඩි වශයෙන් භාව 10 May 2016
වෙඩි කාගෙනම යතුරුපැදිකරුවෝ මාරු වෙති තලංගම හෝකන්දර දී යතුරුපැදියක පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකුට පොලිසිය වෙඩි තැබූ බවත් වෙඩි කාගෙන ඔවුන් පළා ගිය බවත් පොලිසිය පවසයි. 10 May 2016
දඹුලු මකුණු බෙහෙතට ලක්ෂ හතර හමාරයි දඹුල්ල රෝහලේ පැතිර ඇති මකුණු උවදුර මර්දනය කරන ආකාරය නිරීක්ෂණය සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය එහි ගියාය. මාධ 10 May 2016
හන්තාන රකින්න සරසවි සිසුහු පෙරමුණ ගනිති මධ්‍යම පළාතේ වැසි වනාන්තර කඳු වැටියක් වන සුන්දර හන්තාන ආක්‍රමණශීලි ශාඛයන්ගෙන් සහ ෆයිනස් වගාව හේතුවෙන් දේශීය ශාක වඳ වී ග 10 May 2016
වැව් හැර ගිය කුරුල්ලෝ යළි එති නියඟය හමාර වී රුහුණට ඌවට මහා වැසි ලැබෙමින් පවති. වෙනත් වසර වල දී මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මෙම පළාත් වලට වැසි නොලැබ 10 May 2016
ෂාරුක්ට තවත් කරදරයක් සල්මාන් ඛාන් රඟන 'සුල්තාන්' චිත්‍රපටය ජූනි 03 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබු නිසාවෙන් සුපිරි නළු ෂාරුක් ඛාන් රඟන සිය 10 May 2016
දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් වැසිත් සමග කුරුණෑගල , මොනරාගල , බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රක්ක වල මෙම නාය යෑමේ අවදානම බලපා ඇති බවත් එබැවින් එම දිස්ත්රක්කයන් හි 10 May 2016
අ‘පුර බඹරු දවසක් ටෙලර් මැසිම රකිති අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි මහජන බැංකුවේ අධිශේණි ශාඛාවේ සවිකර ඇති ටෙලර් යන්ත්‍රයේ බැඳ තිබූ බඹර වදයක් ඉවත් කළ බව බැංකු ආරංචි ප 10 May 2016
සුළඟ මාදම්පේත් , පුලතිසිපුරත් ගෙවල් කඩයි සඳුදා රාත්‍රියේ මාදම්පේ ඇති වු සුළඟකින් ගස් හා විදුලි කණු කඩා වැටි නිවාස දහතුනකට ද හානි සිදු වී ඇතැයි ප 10 May 2016
යෝෂිත එෆ්සීඅයිඩියේ : නාමල් ජනපති කොමිසමේ හිටපු ජනපති පුත් හා නාවික හමුදා හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (10) පෙරවරුවේ පැ 10 May 2016
බෝල්ට්ගෙ වේගේ කොහොමද වර්තමානය වන විට උසේන් බෝල්ට් යනු අන්තර්ජාලයට නිකුත් කරන එක් ඡායාරූපයකින් පවා දැඩි කැලඹීමක් ඇති කරන ක්‍රීඩකයෙක්. 2012 ලන්ඩන්වල පැවති 10 May 2016
සමිතාගේ 'කෝලම්' සමිතා මුදුන්කොටුව විසින් ඇයගේ අලුත්ම ගීතය පසුගියදා එළිදක්වනු ලැබුවා. එහි තනුව සහ සංගීතය ජගත් කරුණාජීව විසින් නිර්මාණය ඇති අතර, 10 May 2016
කේක් හදන්න කැමති 'තමන්නා' ඉන්දීය රුපියල් කෝටි 120ක් වැය කරමින් රාජාමවූලී විසින් නිර්මාණය කළ 'බාහූබලී' චිත්‍රපටයේ 'අවන්තිකා' චරිතය නිරූපණය කරමින් ඉන 10 May 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026