බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බැලීමට ඔහුගේ පවුලේ පිරිස හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කිහිප දෙනෙක් අද (11) වැලිකඩ මැගසින් බන්ධනාගාරයට පැමිණියහ.
නාමල් සොයුරු යෝෂිත හා රෝහිත ද ඔහුගේ මව ශිරන්ති රාජපක්ෂ ද ඒ අතර වූහ.
බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බැලීමට ඔහුගේ පවුලේ පිරිස හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කිහිප දෙනෙක් අද (11) වැලිකඩ මැගසින් බන්ධනාගාරයට පැමිණියහ.
නාමල් සොයුරු යෝෂිත හා රෝහිත ද ඔහුගේ මව ශිරන්ති රාජපක්ෂ ද ඒ අතර වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද අජිත් බලයට ආපුවාම දැන් රජයේ ඉන්න සියලු දෙනාම එල්ලනවද?. ඔහොම දඟලන්න ගියොත් ඔහෙට මොනව වේද කියලනම් හිතා ගන්න පුලුවන්. (බ)
හරිම ආශාවෙන් මම මේ පින්තූර ටික නැරඹුවේ (නි)
එදා උදේ හවා ටීවී එකේ දැක්ක මුහුණු අද හිරගෙදර ළඟදි තමා දකින්න පුළුවන්! (නි)
වැරදි කළා නම් දඬුවම් විඳින්න වෙනවාමයි. මේවා දේශපාලන පළිගැනීම් නෙමෙයි (නි)
අනේ මහින්ද රාජපක්ෂ මහත්තය කියන විදියට, මේ නොදන්නා කිරිසප්පයෝ, වරදක් නැතුව හිරේ දාන හැටි විතරක්, (බ)
කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ ඔය ගොල්ලෝ කොළඹ කිට්ටුවෙන් නවාතැන් ගත්තොත් හොදයි නේද? (බ)
කට්ටියම දුකෙන් වගේ.(හේ)
ඇත්තටම මේ අයට කිසිම වදගත් කමක් නැහැ. එතනට යන්නෙත් ටෝයිලේට් එකට යන විදිහට සේරෙප්පු දාගෙන. (අ)
තමන් වැරැද්දක් කරලා නැත්නම් ලෝකයට මුහුණදෙන්න ලැජ්ජා වෙන්න අවශ්‍ය නැහැ (නි)
සත්‍ය කවදා හෝ ජයගන්නා බවයි අපි විශ්වාස කරන්නේ (නි)
මේ බලන්න ආ අය ඇත්තටම නාමල්ට හිතවත් අය නම් නාමල් වැරදි කරන කාලේ එයාව එම වැරදි වලින් මුදවන්න තිබුනා නේද? දැන් හැමදේකටම ප්‍රමාද වැඩියි. වරදක් කළොත් දඬුවම් විඳින්න වෙනවාමයි. (නි)
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා... (නි)
සමහර දේශපාලකයන් නම් එනවා ඇත්තේ ළඟදී තමන්ටත් එන්න තියෙන බෝඩිම දැක බලාගන්න වෙන්න පුළුවන් (නි)
බලය තිබුණු කාලේ කොහොමද මෙයාලා හැසිරුනේ? (නි)
මෙහෙම වෙයි කියලා කවදාවත් හිතන්නේ නැතුව ඇති (නි)
මේ ලෝකයේ ස්වභාව ධර්මයා දෙන දඬුවම් කියලා කොටසකුත් තිබෙනවා. අපි බලමුකෝ.... (නි)
මම නම් කියන්නේ මේ සිද්ධවෙච්ච දේ ඉදිරි ගමනට පන්නරයක් කරගන්න කියලයි (නි)
දැන් බලාගන්න පුලුවන් ඇත්තටම තමන්ට හිතවත් කවුද කියලා (නි)
මොනවද මේ කතා කිවුවලු. මොකද වැරදි කරපු අය විතරමද හිරේ විලංගුවේ දාන්නේ? (නි)
නිහාල්, සත්‍ය ජයගන්න නිසා තමයි මෙයාලට මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
වරදක් නැත්නම් ඉක්මනින් එළියට එයි (නි)
දෙමවුපියෝ වුණාම දැනගන්න ඕනෑ දරුවන්ට කියාදෙන්න හොරකමේ ආනිසංස. ගමේ මිනිස්සු දරුවෝ හදන්නේ එහෙමයි. එහෙම වුණා නම් සමාජය ඉස්සරහා දරුවෝ ඔහොම පාච්චල් වෙන්නේ නැහැනේ (නි)
විජේපාල ඔය කියන දේ හරි. නමුත් මෙයා ඉස්සර හිටියේ මේ බලන්න එන අයට උඩින්. ඉතින් කොහොමද අවවාද දෙන්නේ? (නි)
හොරු බලන්න තවත් හොරු යන රටක් මේක. (නි)
මේ පින්තුර වල ඉන්නේ අර දුෂණ වංචා නඩු වලට නිතර නිතර උසාවි ගානේ එන අය නේද ? ඔක්කොම එක වැල්ලෙ (බ)
ඔව් ඔව් මේවා නරක පුර්වාදර්ශ ඊළගට අපි අාවම බලාගන්න පුළුවන් ඔය දැන් රටකරවන කොයිකාටත් වෙන දේ. (බ)
දැන්නම් රටේ නීතිය ක්‍රියාත්මකයි (නි)
ලංකාවේ කාටත් බලපාන නීතිය තමයි මේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. වැරදි නැත්නම් උසාවියෙන් නිදහස් වෙයි. එයාලගේ පාලන කාලේ නීතිය අවනීතිය කරලා තියෙද්දී කටවල් වහගෙන හිටපු අය දැන් කිඹුල් කඳුළු හෙලීම ලැජ්ජාසහගතයි. (නි)
ඔයාව බලන්න ඔය ඇවිල්ලා ඉන්න කට්ටිය අතරෙත් ඉන්නවා, ආණ්ඩුවේ බෝඩිමේ තියන්න සුදුසුකම් තියන අය (නි)
මැද ඡායාරූපයේ කෙනා යුද හමුදාවේ වෙන්න ඇති. අනේ මෙහෙමත් නාටක. (නි)
මම නොදන්නා නිසා මේ අහන්නේ. හමුදාවේ ඇඳුම් හැමෝටම ඕනෑ විදිහට හැමතැනම අඳින්න පුලුවන්ද අනේ? (නි)
වැරදි කරලා නැත්නම් ඇයි අපේ සල්ලි වලින් නිකන් කන්න දෙන්නේ? (නි)
වරදක් කළානම් දඩුවම් දීම සාධාරන හේතුවක්. එ්ත් මෙයත් බොරුවක් නම් උඩ බලාගෙන කෙළ ගහ ගත්තවගේ තමා........(බ)
රටේ අනිත් වැරදි කරුවන් රිමාන්ඩ් කෙරුවාම( විශේෂයේම දුප්පතෙක් ) මේ වගේ ඕනෑම අයෙකුට බලන්න දෙන නීතියක් තියෙනවාද ? (බ)
පන්නරයක් කරගන්න කියන්නේ ඉතින් හොරකම් නතර කරන්න කියන එක තමා නේද? වෙන මොනවද? (බ)
නාමල් බැසිල් කළ දේවල් නිසා තමා මහින්දටත් ජනපති කමෙන් යන්න සිද්ධ වුනේ. දැන්වත් අහිංසක ජනතාවගේ දේවල් හොරාගන්නේ නැතිව දැහැමෙන් රට කරන්න හිතන්න ඕන. (බ)