ගීසා හී පීරමීඩ යනු ලොව කෙසේ හෝ නැරඹිය යුතු යැයි සම්මත අතලොස්සක් වූ තැන්වලින් කිහිපයකි. ඒ ස්ථාන කිහිපය අතර එය ඇත්තේ එහි ඇති ඉන්ද්‍රජාලය නිසාවෙනි. ක්ලියෝපැට්රා සහ වර්තමාන මිනිසා අතර කාලයට වඩා ආසන්න පරතරයක් ගීසා හී පිරමීඩ සහ ඩයිනෝසර් යුගයට ඇතැයි කියා පැවසුවහොත් ඔබ විශ්වාස කරනවාද? මේ ඒ පිරමීඩ උඩට නගින්නට කිසිවෙකුට අවසර නැතත් මෙම තරුණයා එම ක්‍රියාවම සිදුකර එය වීඩියෝ කිර ඔබට දක්වනවා. එය නීතිවිරෝධී වුවත් මනස්කාන්තයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd