Brodie Smith කියන්නෙ කරන්න අපහසු වැඩ ටිකක් කරන මනුෂ්‍යෙයක් විදියට අන්තර්ජාලයේ ප්‍රසිද්ධ පුද්ලයෙක්. ඒත් මේ වැඩේනම් ඉතා අපහසුයි. ඔහු ගොල්ෆ් පිත්තෙන් වැඩදාන්නේ ඔබට හිතන්නවත් නැති තැන්වලයි. මේ වීඩියෝව බලන ඔබගේ මුව ඇරෙන්නට ඉඩ තියෙනවා. මේවා කරන්න උත්සාහ නොකරනවානං හොඳයි. බලලා සතුටු වෙමු.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd