ඔබ බයයිද? ඔබ බය නම් ඔබට මෙය සිදුකිරීම සිහිනයක් පමණයි. ඔබ බය නැතිනම් ඔබට මෙය යම් දිනෙක ඉටු කිරීමට තබාගන්නා අරමුණක් විය හැකියි. මා සමග මෙය නැරඹූ ඇතැමුන්ට මෙය බැලීමම හද ගැස්මක් ඇති කරන්නක් වුනා. ආසන්නව පැයට කිලෝමීටර් දෙසීයයක වේගයෙන් තත්පරයක් තුළ අහසට විසිවන්නට තරම් ඔබ නිර්භීතද?
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd