බණ්ඩාරගම, බමුණුමුල්ලේ නිවසක වෙන් කළ ස්ථානයක ගවයකු ඝාතනය කරමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
වැටලීම සඳහා පොලිසිය පැමිණි අවස්ථාව වීඩියෝ කළ බව කියන අයකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය එහි ගිය විට නිවැසියෝ රාජකාරියට බාධා කළ බවද කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරකා මරාපු විදියටම මේ තුන්දෙනාවත් මරන්නයි වටින්නේ. අනේ මේ පව්කාර මෝඩ මිනිස්සු කොයි ලෝකේ යන්න හිතාගෙනද මේවා කරන්නේ. (නි)
මේවා කවදා ගෙවලා ඉවර කරන්නද ? (බ)
නවරත්න අර ජාතිය ඉන්නකම් ඕවා නවත්වන්න බෑ (බ)
ඔය මිනිස්සු අර වීඩියෝව බලල ඒ විදිහට මරන්න ඕනේ (බ)
හරක්ව විතරක් නෙමේ, ලයිසන් නැතිව ඌරන්ව මරණ එකත් නීති විරෝධියි. මෙතනදී පව් පින් වගේම රටක තියන නීතියත් වැදගත් වෙනවා. (හේ)
කරපු දේ නම් හොදයි.(හේ)
මරණ බය කොඉ කාටත් එකවගේ දැනෙනබව නොදන්නා පව් කාරයෝ (ම)
පොලිසියට අපේ ප්‍රණාමය (ම)
මේ වගේ දේවල් දැන් හැමතැනින්ම අහන්න ලැබෙන දෙයක්නේ.(හේ)
බණ්ඩාරගම පොලිසියට ගොඩක් පින්.මේ අයට උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න.(හේ)