ඒකාබද්ධ කස්ටියගෙ සංවිධාන කටයුතුවලට ආපු රාජපක්ෂ පවුලෙ හිටපු ඇමැතිතැනට අකමැති අය ආයෙ හෙමින් සද්දෙ දාන්න පටන් අරන්ලු.
ඉස්සර මේ කණ්ඩායමේ හත් අටදෙනෙක් හිටියත් දැන් ඉන්නෙ තුන්දෙනයිලු. දෙන්නෙක් හිටපු ඇමැතිලලු. දකුණෙ කටකාරයකුත් මැදරට කටකාරයකුත් දකුණෙන් මුල්වරට දේශපාලනයට ආපු දේශපාලන පැංචෙකුත් මේ අතරෙ ඉන්නව කියලා ආරංචියි...
පසුගිය දවසෙ බදුල්ලෙන් පටන්ගත්ත විරෝධතා රුස්වීමටත් මෙයින් දකුණෙ කටකාරය ගියේ නැතිලු.
උන්නැහේලා බැසිල් උන්නැහේගෙ ආගමනයට අප්සෙට් වුණේ එයා පැමිණීම රජයට අලුත් මාතෘකාවක් සපයන නිසා කියලයි කියන්නෙ...
කොහොම හරි මේ විරෝධතාවල ඉන්න තුන්දෙනාට හුළං ගහන්නෙ රජයේම ඉන්න එක්තරා ප්‍රබල චරිතයක් කියල හිටපු ලොකුතැනට කෙනෙක් කොම්ප්ලේන් කළාලු. ඒත් උන්නැහේ ඒක ගණන් නොගෙන කිව්වලු... "එක හීනෙන් එළිවෙන්නෙ නැහැනේ අපි බලමු කියලා"
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වලියට පිටින් සපෝට් එකක්