චිත්‍රාල් සෝමපාල යනු බොහෝදෙනා ආදරය කරන ගායන ශිල්පියෙකි. ඔහුගේ ඇති ගීතමය වෙනස්කමට මෙන්ම ඔහුගේ බාහිර පෙනුමටද ආදරය කරන මෙරට රසිකයෝ කොතෙකුත් සිටිති. අන්තර්ජාතික මට්ටමේ සංගීත කණ්ඩායමක්ද සිටින ඔහු, පසුගිය කාලයේ "විල්පත්තුව" පිළිබඳව ගීතයක්ද එළිදැක්වීය. ඒ ගීතය ආනෝදලනාත්මක ගීතයක් වූ අතර, ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වටද පත්විය. කෙසේ නමුත් චිත්‍රාල් සෝමපාලගේ අලුත් කටයුත්තක් පිළිබඳ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණි. එය ඔහුගේ ගීතයක් වන "මනුසතා" නම් ගීතයයි. එය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd