මින්නේරිය ජාතික උද්‍යානයේ අද (13) පෙරවරුවේ ගින්නක් හටගත් බව එහි නිලධාරිහු කියති.
වනජිවි නිලධාරින්, යුද හමුදාව, තමන්කඩුව ගිනි නිවන ඒකකයේ නිලධාරින් සහ මින්නේරිය පොලිසිය ඇතුළු පිරිසක් පැය දෙක හමාරක් පමණ වෙහෙසවී ගින්න මැඩපවත්වා ඇත.
අක්කර 4ක් පමණ ගින්නෙන් විනාශ වූ බව මින්නේරිය උද්‍යාන භාරකරු ඩබ්. එස් වික‍්‍රමතිලක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑතක සිට තැන තැන ගිනිගන්නවා , කඩපෙලි ගෙවල් කඳවුරු පමණක් නොව දැන් වනාන්තරත් දිනපතා ගිනිගන්නවා - රටේ තැන තැන සිදුවෙන දේවල් අනුව මෙයත් එක්තරා කඩාකප්පල්කාරී ක්‍රියාවල් වෙන්නත් පුළුවන් බව මගේ අදහස. (අ)
මුළු රටම ගිනි ගොඩක්ද දැන්? (නි)