මේවා තාක්ෂණයෙන් සිදු කරන ලද ඇස්බැන්දුමක් කියා ඔබත් නොසිතන්නට ඉඩ තිබෙනවා. ඒ මෙහි සිදුවන දෑ ගැන සැකයක් සිතන්නට හෝ මේ වීඩියෝ සංස්කරණය කර දක්වන ඒවා යැයි සිතන්නට වරමක් මෙම මැජික් ශිල්පියා ඉඩ නොතබා ඇති නිසායි. මේ වීඩියෝව දකින ඔබට සිතිය හැකි කාරණා දෙකක් තිබෙනවා. එනම් මේ පුද්ගලයා තමන් අවට සිටින අති විශාල සෙනගද යොදාගෙන මෙම වීඩියෝව බලන පිරිස රවටන්නට උත්සාහ කරනවා විය හැකියි. නැතිනම් මොහු මනස දියුණු කළ අයෙකු විය යුතුයි. තීරණය ඔබ සතුයි. මෙය නරඹා සිටින්න. මෙය ඩෝන්ට් මිස් වීඩියෝවකි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd