සිය දෙවැනි දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයන් 6 දෙනකු සමග අඟහරුවාදා (12) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළින් ලන්ඩනය බලා පිටත්ව ගියේය.
එය පෞද්ගලික සංචාරයක් බව ජනපති කාර්යාල ආරංචි පවසයි.
සිය දෙවැනි දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයන් 6 දෙනකු සමග අඟහරුවාදා (12) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළින් ලන්ඩනය බලා පිටත්ව ගියේය.
එය පෞද්ගලික සංචාරයක් බව ජනපති කාර්යාල ආරංචි පවසයි.
COMMENTS
අපිට කොයින්ද බුල් බල්ලෝ (අ)
ඒ කියන්නේ රටේ මහා ඇත්තෝම කියනවා මේ රටේ අධ්‍යාපනය බංකොලොත් කියලා. පනතක් ගෙනාවා නම් හැම ළමයෙක්ම ලන්ඩන් යවන්න! (නි)
කිසිම කටයුත්තකට මැති ඇමති වරුන්ට පිටරට යාම තහනම් කළා කියල මාධ්‍ය වල දැක්ක වගේ මතකයි . කව්ද එහෙම කිව්වේ ? (බ)
හා හොඳයි සරලයි. (බ)
කෙසෙල් කොලේ බිම ඉඳගෙන කෑම කනවා කිය කියා අපේ අය උඩ පැන්නට ළමයි ඉගෙන ගන්නේ එංගලන්තයේ.. කවුරුත් එකයි..(බ)
හරිම හොඳ නායකයා අපරාදේ කියන්න බැහැ මුළු පරපුරම එක්ක තමා යන්නේ (ම)
දරුවෙකුගේ උපාධි උත්සවයකට පවුලේ කවුරුත් සහභාගී වෙන්න යනවා. ඒක සාමාන්‍ය දෙයක්. (හේ)
උපාධි ප්‍රදානෝත්සවය කියන්නේ වැදගත් අවස්ථාවක්. පවුලේ සාමාජිකයන් සහ මිතුරන් එයට සහභාගිවීම වටිනවා. (හේ)
මගේ කොල්ල නුවර ඉස්කෝලෙකට දාගන්න බැරුව මම මේ දඟලන්නේ. අපිට මොන ලන්ඩන්ද..? (අ)
ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල නැති නිසානේ ලන්ඩන් ඇරියේ උපාදිය ගන්න. ඇයි එකටත් දොස් කියන්නේ. එකයි පටන් ගත්තේ ඒකට විරුධව අන්තරේ දගලද්දි අපේ ළමයි උපාධි ගන්නේ කොහෙන්ද?.(අ)
ලන්ඩන් විශ්ව විද්‍යාලයටගියේ ඇයි මෙහෙඑකකට ගියේ නැත්තේ ඇයි (අ)
පුද්ගලික සංචාරයක් කියන්නේ අතේ සල්ලි වලින් යන ගමනක්. ඇමතිලා සවාරි යන්නේ රජයේ වියදමින්. එයාලට පුද්ගලික සවාරිවලට යන්න එපා කියල නැහැනේ?(හේ)
පවුල් පිටින් ගියේ ඔහුගේ පෞද්ගලික මුදල් වලින්ද ? රටේ සල්ලි වලින්ද ? (හේ)
දවස් කීයක් ලන්ඩන් ඉන්නවද?(හේ)
රාජපක්ෂලාට බැන බැන දැන් මෙයාලත් කරන්නේ එ්කමයි. රාජපක්ෂලා තව රටවත් දියුණු කළා. මෙයාලා හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරමයි (නි)
දෙමාපියන් මේ අවස්ථාවට යන්නම ඕනිනේ.(හේ)
කතාව දෝලාවෙන් ගමන පයින්. (නි)
නිවාඩුවකටත් එක්ක ගිහින් එන්න ඒක හොදයි.(හේ)