එංගලන්තය රග්බි ලෝක කුසලානය දිනුවේ 2003 වසරේදීය. ඒ සුප්‍රකට ජොනී විල්කින්සන්ගේ පා පහරත් සමගිනි. ඔහුගේ විශිෂ්ටත්වය මනින්නට එම අවසන් තරගයම ප්‍රමාණවත් වෙයි. මේ වනවිට රග්බි පිටියෙන් විශ්‍රාමික ජොනී විල්කින්සන් තරගයෙන් පිටත වැඩ පෙන්වන අවස්ථා කිහිපයක් මෙහි අඩංගුය. එය දකින ඔබට කීයටවත් ඔහු විශ්‍රාම යා යුතු යැයි සිහිවනු නොමැත.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වීරයා මිය ගොස් නැත