රාජකීය තේමාව යටතේ නිර්මාණය වුණ "බහුබාලී" පළමු චිත්‍රපටයේ අවසානය පිළිබඳව බොහෝ දෙනාගේ අප්‍රසාදය පළවිය.
ඊට හේතුව එම චිත්‍රපටය තුළ අවසානයක් නොමැති වීමය. ඒ නිසා එහි දෙවැනි කොටස ලෙස "බාහුබලී 2" නිර්මාණය කිරීමට එහි අධ්‍යක්ෂක වන එස්.එස්. රාජමෝලි කටයුතු යොදා ඇති අතර, මෙම චිත්‍රපටයේ වැඩ අවසන් කිරීමට තවත් වසරක් ගත වන බව ඔහු පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd