මට හොඳයි කියලා හිතෙන ආරාධනා සතුටින් භාර ගන්නවා නිරූපණයට මෙන්ම රංගනයට දායකත්වය දක්වමින් තම ජීවිතය ගෙවන සාරවිට.lk සමග කතාබහට එකතු වන ඇය ඉසුරි හෙට්ටියාරච්චිය. ඉසුරි කොහොමද 27 June 2016
මත්ද්‍රව්‍ය පිටුදකින්න ජනපති පෙරට එයි මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සමරමින් අද (26) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධ 26 June 2016
ටිරාන් අලස්ට සිංගප්පූරුවේ පස් පාගන්න බැරිවෙයි පසුගියදා සිංගප්පූරුවට ගිය ව්‍යාපාරික හා හිටපු මන්ත්‍රී ටිරාන් අලස් යළි ආපසු හරවා එවූ බව කියති. ඔහු ඒ සඳහා විධිමත් ලෙස වීසා ල 26 June 2016
බසයක් පල්ලමේ : 22ක් රෝහලේ බිබිල සේනාපතිය ලංගම බසයක් අඩි 10ක පමණ පල්ලමකට වැටී විසි දෙදෙනකු බිබිල රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි. බසයේ ඊට වැඩි පිරිසක් ගම 26 June 2016
ධාතූන් වහන්සේලා යළි පාකිස්තානයට පාකිස්තානයේ සිට මෙරටට වැඩමවූ සර්වඥ ධාතූන් වහන්සේ අද (26) නැවත පාකිස්තාන රජය වෙත බාරදීම අගමැති රනිල් වික්‍රමසිංහ, දළඳා මාලිගාවේ 26 June 2016
බීම බෝතලයට රතු එළි සෑම බීම වර්ගයකම අඩංගු සීනි ප්‍රමාණය වර්ණ තීරුවක් මගින් එහි ලේබලයේ සඳහන් කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් පත්‍රය අගෝස්තු 1 වැනිද 26 June 2016
‘පුංචි කුරුලු කූඩුවේ උන් ඉන්නව පාඩුවේ : එපා විදුලි එළි ගහන්න නිකන් ඉඳින් යාළුවේ‘ දකුණු පළාතේ සුන්දර දූපතකි. එක් පැත්තකින් මුහුදය. එක් පැත්තකින් ගඟයි. රෑ කාලයේ ගස්වල ලගින්නට එන විවිධ කුරුලු වර්ග ගමේ සුන්දරත්වය දෙග 26 June 2016
මහින්දත් ලෝහ පිරික්සුමට යටත් ජපානයේ ටෝකියෝ නුවර නරිටාකේ ගුවන්තොටුපළේ අංක 2 පර්යන්තයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජැකට්ටුවට උඩින් ලෝහ පිරික්සුම් උපකර 26 June 2016
ඩෙංගුවාගේ බැල්ම වැඩිපුරම බස්නාහිරට පසුගිය 6 මාසයේදී රටපුරා ඩෙංගු රෝගීන් 20731 දෙනකු වාර්තා වී ඇති බවත් එයින් 4761 දෙනකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය 26 June 2016
තෙළිඟු රැහේ නායකයා මියයයි තෙළිඟු රැහේ නායකයා වන ඒ.ආර්.නඩරාජා (58) අද පෙරවරුවේ මිය ගියේය. මුඛ පිළිකාවක් හේතුවෙන් පසුගිය දිනවල අසනීපයෙන් සිටි තෙළිඟු නායකයා තඹ 26 June 2016
ජීඑම්ඕඒ මුල් පුටුව යළිත් පාදෙණියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මඩුල්ල ලෙස එහි හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු කණ්ඩායම යළිත් න 26 June 2016
‘වනජීවී අධ්යක්ෂ වැඩ වැරුමෙන් ගැටලු රැසක්‘ වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු සහකාර අධ්යක්ෂ උසස්වීම් ඇතුඵ ගැටලු රාශියක් හමුවේ වනජීවී සහකාර අධ්යක්ෂවරු පසුගිය 24 වැනිදා සිට ඇර 26 June 2016
‘හොර රහසේ කෘෂි රසායනිකයක් ගෙන්වලා‘ හොර රහසේම මෙරටට ගෙන්වා බෙදා හරින ග්ලූෆොසියේට් නමැති ප්‍රබල කෘෂි රසායනිකය පිළිබඳව බලධරයන් කිසිදු තැකීමක් කර නැතැයි රජරට විශ්ව ව 26 June 2016
දස්කොන් ටෙලිනාට්‍යය සුර ගුණේ වූ රුවන් පෙරේරා දස්කොන් ටෙලිනාට්‍යය මාස ගණනාවක් පුරා රූපගත කිරීම් සිදු කර අවසාන රූපගත කිරීම් සිදු කෙරෙමින් තිබිණි. සියලූ වැඩ දමා එහි ‘‘සුර 26 June 2016
‘උතුරේ සියලු ඉඩම් නිදහස් කරන්න බෑ‘ ආරක්ෂක හේතූන් මත උතුරු නැගෙනහිර යුද හමුදාව යටතේ පවතින සියලු ඉඩම් නිදහස් කිරීමේ හැකියාවක් නොමැති බවත් එම ඉඩම් වෙනුවෙන් අයිතිකරුවන 26 June 2016
පොලිස් මුල් පුටු හයක් සෙලවෙයි කොළඹ අපරාධ කොට්ඨාස අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස ද ගල්කිස්ස කො 26 June 2016
රෝලයේ බීඩි කොටෙන් කඩ හිමියා රෝල්වේ කාත්තාන්කුඩියේ ප්‍රධාන වීදියේ බස් නැවතුම්පොළ ඉදිරියෙන් ඇති හෝටලයක අද උදේ කෑමට ගන්නා ලද රෝලක බීඩි කොටයක් තිබී සොයා ගැනීමෙන් එම හෝ 26 June 2016
වැඳ වැඳ එක වෙහෙර - පිළිරූ පහක් ඉස්සුවයි හෙර කෝට්ටේ විහාරස්ථානයක බුදු මැදුරකින් සොරාගත් බුදු පිළිම පහක් සමග කාන්තාවක් අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි. 26 June 2016
බොලිවුඩයේ හොඳම පිට කාගේද? බොලිවුඩයේ බොහෝ නිළියන් සරාගී බව මෙන්ම, රූප සම්පත්යෙන්ද ඉතාමත් ඉදිරියෙන් සිටින බව බොහෝ දෙනා දන්නා කරුණක්නෙ. මොවුන්ගේ ප්‍රසිද්ධිය 26 June 2016
‘ජවිපෙ කාර්යය දූෂිතයන් පැන්නීමයි‘ ‘රටේ මූල්‍ය පාලනයේ හදවත ශ්‍රී ලංකා මහ බැංකුවයි. ඒ නිසා දූෂිතයින් හෙළිදරව් කිරීම අපේ වගකීමක්‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් 26 June 2016
‘ජනපති ක්‍රමය එපා‘ - ජනපති කියයි මැතිවරණ ක්‍රමයට සංශෝධන සිදුකිරීම සහ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීම යන කරුණු ද්විත්වය අරබයා රටේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාති 26 June 2016
උඩුකුරුඤ්ඤං පෙති තොගයක් රාත්‍රී සමාජ ශාලාවකින් අල්ලයි මනෝ භ්රමිත මත්ද්‍රව්‍ය ලෙස සැලකෙන මීතයිල්නෙඩියොක්සි-මෙතන්පෙතමයින් (එම්ඩීඑම්ඒ), ලිසර්ජික් ඇසිඩ් ඩයතලමයිඩ් පෙති 200ක් පමණ කොළඹ ර 26 June 2016
දොළොස්මහේ පහනේ කෑල්ලක් හොරු ගනිති බණ්ඩාරගම ගම්මන්පිල ශෛලබිම්බාරාමයේ දොළොස් මහේ පහනේ උඩ කොටස අද (26) අලුයම සොරාගෙන ඇතැයි පොලිසිය කියයි. පහනේ යට කොටස පන්සල්වත්ත අසල 26 June 2016
වයඹ වැඩිහිටියෝ උතුරට නෑගම් යති උතුරු පළාතේ වැඩිහිටියන් සමග සංස්කෘතික හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට වයඹ පළාතේ වැඩිහිටියෝ උතුරුට නෑගම් ගියහ. වයඹ පළාත් සමාජ සේ 26 June 2016
විසිතුරු බඩු මල්ලෙන් කුඩු කිලෝ පහක් එළියට පාකිස්තානයේ රාවල්පිණ්ඩි සිට විසිතුරු භාණ්ඩ රැගෙන එන මුවාවෙන් හෙරොයින් මත්කුඩු කිලෝ පහක් ගෙනා බව කියන කුඩු ජාවාරම්කරුවකු රොයිඩඩ් 26 June 2016
මම කෙනෙක්ට ගොඩාක් ආදරය කරනවා. දැනට ඒ ඇති නිපුණිකා ආයෙත් කලා කටයුතු පටන් ගත්තා නේද? ඔව්, ආරාධනා බොහොමයක් ලැබුණා. ඉතින් ආයෙත් රඟපෑම් කටයුතු පටන්ගත්තා. මේ දවස්ව 26 June 2016
ගණිතයට අතිදක්ෂ පොඩි එකෙක් මේ වීඩියෝවට එක්වන්නේ අතිදක්ෂ පොඩි එකෙක්. මෙම වැඩසටහනෙන් ලබාගත් වීඩියෝ අප මින් පෙරත් ඔබට දකින්නට සැලැස්වූවා. ස්ටීව් හාවි ඉදිරිපි 26 June 2016
සිනමා ශිල්පියෙක් සමුගනී ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකයකු හා කැමරා ශිල්පියකු වන එස්.එම්.ආනන්ද මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 83 වැනි 26 June 2016
‘ජනතා අවශ්‍යතා ඉටු කරන්න බැරිනම් ආණ්ඩුවෙන් යනවා‘ ‘ජනතා අවශ්‍යතාවයන් ඉටු කිරීමට බැරි වුණොත් ආණ්ඩුවෙන් යනවා‘ යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා 26 June 2016
‘ලක් හමුදාව පොකුරු බෝම්බ භාවිත කළේ නෑ‘ යුද්ධයේ අවසන් කාලයේදී රජයේ හමුදා පොකුරු බෝම්බ භාවිතා නොකළ බව ආරක්ෂක ලේකම් කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි. මෙවැනි ව්‍යාජ තොරත 26 June 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026