බණ්ඩාරගම නිවසකින් අඟල් 48 රූපවාහිනියක් සොරකම් කළැයි කියන පුද්ගලයකු අවස්ථා දෙකකදී ඔහු අල්ලන්නට ගිය අයට පහරදී පැන ගිය නමුත් අවසන ගැමියෝ වෙල් යායකදී ඔහු වටකර අල්ලා පොලිසියට බාර දුන්හ.
බණ්ඩාරගම නිවසකින් අඟල් 48 රූපවාහිනියක් සොරකම් කළැයි කියන පුද්ගලයකු අවස්ථා දෙකකදී ඔහු අල්ලන්නට ගිය අයට පහරදී පැන ගිය නමුත් අවසන ගැමියෝ වෙල් යායකදී ඔහු වටකර අල්ලා පොලිසියට බාර දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හොරාවද නැත්නම් ටීවී එකද සරමකින් ඔතාගෙන උස්සගෙන යන්නේ. (නි)
ගම්වැසියන්ට ජයවේවා! (නි)
අපොයි ඉතින් බලන්නකෝ අපේ ඉසුරන්දි. හොරාගේ කොහෙද හලෝ වයර්? ඔය වහගෙන යන්නේ ටීවී එකනේ. අර හැඳි මිටේ කතාවක් මතක් වෙනවා. (නි)
බලන්න අපේ පොලිසියේ දක්ෂකම. අල්ලලා දුන්නම අරගෙන යන හැටි. මොනතරම් දක්ෂද? (නි)
කඩවත නිවාස 49 මැයි මස පමණක් බිඳ ලක්ෂ 95ක පමණ බඩු සොරාගෙන තිබුනා. තවම එක් සොරෙක්වක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇත. (නි)