ආසියා දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගීවිම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද (01) අලුයම මලයාසියාවට පිටත්ව ගියේය.
ඔහු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ලොහාන් රත්වත්ත ඇතුළු හය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එහි ගිය බව ගුවන් තොටුපල ආරංචි පවසයි.
ඉන්දීය පදනම විසින් සංවිධානය කරන ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (1) සිංගප්පුරුව බලා පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබුණු සැප සම්පත් භුක්ති විඳින්නයි තියෙන්නේ, අන්න එහෙම (නි)
දෙන්නම එකටද ගියේ? එ්ත් ප්‍රශ්ණයක් නැහැනේ කාටවත්. එක අතකට එහෙම තමා ඉන්න ඕනෑ. (නි)
සිංගප්පුරුවේ තියනවාලු නේද සීකා වෛරස් එක? ප්‍රවේශමෙන්! (නි)
මහින්ද කොහේ ගියත් අපිට මොකද. කොහේ ගියත් ආයෙත් කරන්නේ රට අවුළුවන එකනේ. (නි)
සමහරු සල්ලි හොයන්න රට යනවා. තවත් සමහරු හොයපු සල්ලි එකතු කරන්න යනවා (නි)
වීරවර්ධන මැරිලා ඉපදිලා වගේනේ කතාව (නි)
සමහරු නිකන් කලබලවෙලානේ! (නි)
සමහරු සල්ලි හොයන්න රට යනවා. තවත් සමහරු හොයපු සල්ලි එකතු කරන්න යනවා තවත් සමහරු හොයල හොයල තැන්පත් කරපු සල්ලි ටික ටික ආපහු අරන් එන්නත් විටින් විට රට යනවලු...(බ)
සමහරු රට බෙදන්න රට යනවා.... සමහරු රට බෙදන එක නවත්තගන්න රට යනවා (බ)
මහින්ද රටේ ආණ්ඩුව පෙරලන්න ප්ලැන් කරන්න ලෝකේ වටේම යනවා ..(බ)
රට යන්නේ කොයිබටද (බ)
අනේද කියන්නේ ,ඡන්දෙ අපි දීපු තාමත් පිටබැද්දර ! (බ)
අපිත් හවසට කෝච්චියේ ගෙදර යනවා. (නි)
නියමයිනේ! ඔයාලා ඔහොම සතුටින්ම ඉන්න (නි)