අම්බලන්තොට දී 1993 ජනවාරි 18 වැනි දා තිදරු පියකු කපා කොටා ඝාතනය කළ ජිනදාස මදවන්ආරච්චි (66) සහ සිරිමා ඉදිරිසූරිය (61) යන අඹුසැමි යුවළට ද, ගමගේ රංජිත් නම් අසල්වාසියකුට ද හම්බන්තොට මහාධිකරණ විනිසුරු අජිත් එම් මාසිංහ මහතා අද මරණ දඬුවම නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු තීන්දුවක් දීමට වසර 23ක්. මේක ලංකාවේ හැටිද නැත්තම් නීතියේ හැටිද? (බ)
බොරුවට මරණ දඬුවම දීල හරියන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. නැතුව දැන් හැමතැනම බෝවෙලා ඉන්න (ම)