බිරියට වෙඩි තැබීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටින ලුතිනන් කර්නල් නෙත්තසිංහ (48) ළඟ තිබී දියවන්නාවට විසිකළැයි කියන තවත් ගිනි අවියක් හා උණ්ඩ හතරක් ජපන් මිත්‍රත්ව පාලම යටින් අද සොයා ගත් බව පොලිසිය කියයි.
මෙම ගිනිඅවියේ අංක මකා දමා ඇති බවත්, එසේ කරන්නට ඇත්තේ එය කොටි සංවිධානයේ ගිනි අවියක් නිසා විය හැකි බවත් පොලිසිය සැක කරයි.
මෙම අවිය සොයා ගැනීමට නාවික හමුදාවේ සහායද ලැබිණි.
වීඩියෝ - බුද්ධික කුමාරසිරි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධයක් කර කිසිදා සැඟව සිටිය නොහැක (නි)
අනේ මෙහෙමත් මිනිස්සු....! තව එළියට විකුණලත් ඇති. ඒ ගැනත් හොයා බලන්න. (නි)
කොටින්ට ඉන්දියාවෙන් දීපු අවි වෙන්නැති (බ)
දැන් මේකටත් අර ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම කියාවිද දන්නේ නැහැ රණවිරුවන්ගෙන් පළිගන්නවා, රණවිරුවන්ව පාවාදෙනවා කියලා (නි)
මෙතන සමහරුන්ට තිබෙන්නේ වෙඩිතැබූ එක ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ගිනිඅවි ප්‍රශ්නයක් (නි)
ඔන්න අපේ රණවිරුවෝ පාවාදෙනවෝ