බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් (29) ඝාතනය කළැයි කියන පුද්ගලයා ද, මාවනැල්ල හෙම්මාතගමට කුලී රියකින් සිරුර රැගෙන යෑමට ඉදිරිපත් වූ බව කියන නාට්ටාමිලා පිරිසක් ද ඇතුළු හත් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
රෙදිපිළි ව්‍යාපාරිකයාගේ ගනුදෙනුවලට සම්බන්ධ බව කියන ඔහුගේ සේවකයකු ඔහුගේ පියාගෙන් කප්පම් ගැනීම සඳහා ව්‍යාපාරිකයා මරා දමා ඇති බවට ප්‍රභල සාක්කි ලැබී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි එ්ත් ඇත්තයි සමහර විටකදී සිය දිවි නසා ගැනීමක් විය හැක (බ)
වරදක් කර සැඟව සිටිය නොහැක (නි)
අර පේරාදෙණිය පැත්තෙත් ව්‍යාපාරිකයෙක් මියගියා නේද? (නි)
මේක මේ තරම් ඉක්මනින් විසඳෙන්නේ ප්‍රධාන හේතු 2ක් නිසා. පළමුවැන්න මරණකරු කෝටිපතියකු වීම. දෙවැන්න මරණකරු මුස්ලිම් ජාතිකයකු වීම. අන්න එහෙමයි ලංකාවේ නීතිය සැමට සමානව සළකන්නේ. (නි)
උපාලි සීසීටීවී හැමතැනම හයි කරන්න කතා කරනවා. ගුවන් තොටුපලේ හයි කරන්න ගියා විතරයි, ආගමන විගමන, රේගු නිලධාරීන් විරුද්ධ වෙලා වැඩ වර්ජනය කළා මතක නැද්ද. හොරකම් දුෂණ එළිවෙයි කියල. (බ)
ආයුධ පෙන්වීම සඳහා ගෙනියන්නේ නැද්ද? (නි)
රවී කියන කතාවත් වැරදි නැහැ . (හේ)
එතකොට මොකක්ද දන්නෙ නැහැ මේකට හේතුව? (නි)
අපගේ පොලිසියටයි මේ ප්‍රණාමය! (නි)
සමහරුන්ට නම් දැන් සතුටු ඇති. මොකද එයාලා උත්සාහ කළේ මේකත් ජාතිවාදී වැඩක් කියලා පෙන්වන්න. (නි)
ඒ ඝාතනය නම් ඉක්මනට විසඳුනා. (නි)
දැන් මොනවා හෙළිකර ගත්තත් වටිනා ජීවිතයක් නැතිවී හමාරයි (නි)
කොටකෙතන සේයා ඝාතනයේ දෙවන කොටසක් නම් නොවේවා! (නි)
සීසීටීවී කැමරා තිබෙනතුරු දැන් හොරුන්ට බේරෙන්න වෙන්නේ නැහැ. ජනාධිපතිතුමනි, මේවාට උපරිම වශයෙන් බදු නිදහස් කර පුළුවන් සියලුම සහනයන් ලබාදෙන්න. මෙමඟින් හොරු නැතිකරන්න පුළුවන්. (නි)
උපාලි, ඕවා කියපු ගමන් ඊළග අවුරුද්දේ ඉඳලා බදු වැඩි කරන්න පුළුවන්. (නි)
ඉස්සරනම් මේවා මෙහෙම වෙන්නේ නෑ ආයුද පෙන්නන්න අරන් යනවා (බ)