IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අපේ ඉන්න ප්‍රවීණයන් හරි කුහකයි

20160831Dilan-2තම පදමාලාවන්ගෙන් ප්‍රවීණයන් මෙන්ම නවකයන්ටද අත්වැල් සපයන ජනප්‍රිය ගේය පද රචකයෙකු වන ඩිලාන් ගමගේ සුභාවිත ගීත සහ වර්තමාන ගී රචකයන් ගැන කථා බහ කිරීමට 'සාරවිට' හා සම්බන්ධවූ මොහොතකි මේ.

"අද හොඳ ගීත නැතුව නෙමෙයි, රත්න ශ්‍රී සර්ලා, සුනිල් ආරියරත්න සර්ලා, ලූෂන් බුලත්සිංහල සර්ලා හිටියා. මේ කාලෙත් දක්ෂයොත් ඉන්නවා. සුභාවිත ගීත වෙන්නෙ නෑ කියලා සමාජයේ කතාබහක් තියෙනවා. අපේ ඉන්න ප්‍ර‘වීණයන් හරි කුහකයි."  

"ප්‍රවීණයෝ නව පරපුරට නව දක්ෂතා තියෙනවා කියලා අවස්ථාව දෙන්නෙ නෑ. ඒ අය 'මගේ සින්දු ලියන්නෙ මෙයා විතරයි' කියන තැනට කොටුවෙලා ඉන්නවා. ඒ පරපුර විතරයි වැඩ කරන්නේ. මෑත සුභාවිත කියලා කළ එකම ගීතය මට ඇහුණේ දර්ශන රුවන් අයියා කළ 'මේ තරම් සියුමැලිද කළුගල්' ගීතය විතරයි. ඒ අවස්ථාව නොදුන්නනම්, ඒ දෙන්නා වැළලෙන්න තිබුණා. අපේ ප්‍රවීණයෝ හිතන් ඉන්නේ අපි ප්‍රවීණයෝ වුණේ එකපාරට කියලා.අපේ ක්ෂේත්‍ර‘යේ දැන් ඉන්නෙ කලාකරුවන්ට වඩා කළහකරුවෝ. ඒ කළහකරුවෝ කියන එක අයින්කරලා කලාකරුවෝ වෙන්න. අපේ නිර්මාණයක වැරදි තියෙනවා නම්, ප්‍රවීණයන්ට පෙන්නලා දෙන්න පුළුවන් වෙන්න ඕන. එක එක තැන්වල බැණ බැණ යනකොට කොහොමද ඒ දේවල් හැදෙන්නෙ. මම ලතාවල්පොල, රෝහණ වීරසිංහ, ඇන්ජලීන් මහත්මිය සමගත් ගීත නිර්මාණය කරලා තියෙනවා. එහෙත් මාධ්‍යවල ප්‍රචාරණය වෙන්නෙ නැහැ.  ඒ වගේ ගීත මම නිර්මාණය කරලා තියෙන්නෙ මගේ ආත්මතෘප්තියට. මාධ්‍ය විසින් ඒ ගීත වළලා තියෙනවා. ඒවටත් ඉඩක් දෙනවා නම් හොඳයි."

නිදුක් මදුෂික

20160831Dilan-1



අදහස් (0)

අපේ ඉන්න ප්‍රවීණයන් හරි කුහකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 258 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 603 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site