දිනකට පෙරාතුව ෆුට්බෝල්වල තාරුණ්‍යයේ මහත්මා ගතිගුණ පෙන්වූ අප මෙදින පෙන්වන්නේ වැඩිහිටි පරම්පරාව ෆුට්බෝල් හිදී පෙන්වන නරක ආදර්ශයන් ගොනුවකි. අනෙකාට පහර දීම, අනෙකාගේ පහර වළක්වන්නට කායික සහ මානසික පීඩා කිරීම වැනි පහත් තත්ත්වයන්ට ක්‍රීඩාව අවගමනය වීම දුකකි. මෙම තත්ත්වය ෆුට්බෝල්වලට සේම ක්‍රිකට් ඇතුළු සෑම ක්‍රීඩාවකටම පොදු තත්ත්වයක් බවද සිහිපත් කළ යුතුය.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd