'කබාලි' අති සාර්ථක වීම හේතුවෙන් මේ දිනවල සිනමා ලෝලීන් වැඩි පිරිසකගේ අවධානය එහි ප්‍රධාන නළු චරිතයට පණ පෙවූ දමිළ සිනමාවේ සුපිරි තරුව වූ රාජිනිකාන්ත්ට යොමුව තිබේ. 'කබාලි' චිත්‍රපටයෙන් පසුව නැවත වරක් රාජිනි සිය සිනමා පිරිස් මුණගැසෙන්නේ 'එන්දිරන්' දෙවැනි චිත්‍රපටය වූ '2.0' චිත්‍රපටයෙනි. එය ලබන වසරේ මුල් භාගයේදී තිරගත වීමට නියමිතයි.
මෙම චිත්‍රපටයෙන් පසුව රාජිනිකාන්ත් රංගනයෙන් දායක වෙන තවත් දමිළ චිත්‍රපටයක් සැලසුම් කරමින් සිටියි. ඒ රාජිනිකාන්ත්ගේ වැඩිමහල් දියණිය අයිශ්වර්යා විවාහ වී සිටින ජනප්‍රිය දමිළ සිනමා නළු ධනුෂ් නිෂ්පාදනය කරන්නට සූදානම් කර ඇති චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය ලබන වසරේ මැද භාගයේදී රූපගත කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව සඳහන් වේ.
වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටය සුපිරි වීරයෙකු වටා ගෙතුණු කතාවක් බවයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රජිනිගේ මිළඟ චිත්‍රපටය ධනුෂ්ට