මේ කියන්න යන්නෙ ස්මාට්ටේප් එකක් ගැන. මේ ස්මාට්ටේප් එකෙන් මනින්න අපහසු නැහැ. ඔබට තියෙන්නේ ඒ ලේසරය හසුවන ලෙස ඇදගෙන යාම පමණයි. ඒ වගේම මෙහි ඇති මැනුම් නූල නිසා ඔබට ලේසරය ඇදගෙන යාමට අපහසු තැන්ද පහසුවෙන් සිදුකළ හැකිවනු ඇත. එසේම මෙහි මතකය තුළ ඒ ඒ මොහොතේ මනින ලද දිග ස්ථාපනය කළ හැකි නිසා අපහසුවකින් තොරව මිනුම් කටයුතු සිදු කළ හැක.
රචින්ත ජයවර්ධන
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වැඩ ලේසි කරන ටේප්