රජයේ වාහන අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් විරවංශ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (1) අත්අඩංගුවට ගනු ලැබීය.
රජයේ වාහන අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් විරවංශ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (1) අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරිම අසාධාරණයක්! විමල් මහතා මේ විදියට අත්අඩංගුවට ගන්නකොට, එයාට පළඳවපු ලස්සන සුදු වළලු කුට්ටම මෙයාට දැම්මේ නැත්තේ මොකද? (නි)
මෙයාගේ මාංචු දෙක උස්සල පෙන්නන පින්තුරේ එනකන් මට ඉන්න බෑ... ජාතික වීරයෙක් බවට පත්වෙන පින්තුරේ. (බ)
ඇත්තට ? සරත් වීරවංශ මහත්තයත් එහෙනම් හිටපු ඇමති කෙනෙක් ද ? දැන් ඉතින් විමල්ට රජයට මඩ ගහන්න තවත් ටොපික් එකක් ලැබුන...(බ)
වෙන්න බෑ. චෝදනාව හරිද? නැවත පරික්ෂා කර බලන්න. මෙතුමා වැරදි කරන කෙනෙක්ද?විරවංශ මහත්මයාගේ සුපුරුදු කතාව හැටියටනම් මෙතන වැරදීමක් තිබිය යුතුය. (බ)
‘අයියා මල්ලී වාගේ - මල්ලී අය්යා වාගේ!‘ (නි)
ආච්චිලා, සීයලා, අක්කලා, අයියලා අත්අඩංගුවට අරගන්නේ රට දියුණු කරන්නද? (නි)
ඇමතිලට අමතර වාහන දෙන්න කෝටි 119 ක් පාස්කරපු එකත් රජයේ වාහන අවභාවිතයක් තමා. (නි)
මේ මහත්තයාද අර විදුලිය හොරෙන් අරන් ජරමරයකුත් තිබුණේ? (නි)
අයියේ, ඔයාගේ ලෙඩ හොඳද? කෝ මල්ලි පස්සෙන් ඇවිල්ලා මොනවාහරි මාධ්‍යයට කියන්නේ නැද්ද? (නි)
දේශප්‍රේමින් නේද? (නි)
විමල්ට තිබෙන්නේ දැන් ආණ්ඩුවට එක්වෙන්න. එතකොට ඔය සියලු ප්‍රශ්න විසඳේවි. (නි)
"අයියා මල්ලී වාගේ අයියා මල්ලී" වුණාට එක්කෙනෙක් එළියේ. අනෙක් කෙනා ඇතුළේ... (නි)