චිත්‍ර යනු කොතරම් සංකීර්ණ ලෙස පෙනුනත් ඉතා සරල ආකර්ෂණීය විෂයයක් බව පෙන්වන්නට මෙම වීඩියෝව ඉතා යෝග්‍යයි. මේ වීඩියෝවේ ඇත්තේ සරල චිත්‍රයක්. එහෙත් එය ඔබට තේරුම් ගැනීමට නොහැකි තරම් සංකීර්ණ මවාපෑමක්. ඇත්තටම මෙය එම කලාකරුවා විසින් මවන ඉන්ද්‍රජාලයක් ලෙස නම් කළ හැකියි. ඔබට වටහා ගත නොහැකිව කුතුහලය ඇතිවන්නට ඉඩ තබා මොහු එක්වරම මෙම චිත්‍රය කණපිට ගසනවා. එවිට ඔබ පුදුමයට පත්වේවි.
රචින්ත ජයවර්ධන
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉතා කෙටි වේගවත් චිත්‍ර