ගෝලීය සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාවට හොඳ තැනක් ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානයට පත්ව ඇත. 2016 වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණයන්ගේ රැකියා, අධ්‍යාපනය, 30 October 2016
සරණාගතයන්ට ඕස්ට්‍රේලියාව තහනම් ? සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට එන ඕනෑම අයකුට ඕස්ට්‍රේලියා මහද්වීපයට ඇතුළුවීම වැළැක්වීමට එරට රජය සැරැසෙයි. සරණාගතයන් කෙරෙහි ත 30 October 2016
පාලිත මහීපාලට ඉන්දියාවෙන් සම්මානයක් තමිල්නාඩුවේ මහත්මා ගාන්ධි අනුස්මරණ වෛද්‍ය විද්‍යාලය ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලට ශ්&zwj 30 October 2016
ෆොන්සේකාගේ පිරිසක් එජාප සංවිධායක තනතුරු ලබති ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නියෝජනය කළ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එකතුවූ සං 30 October 2016
නැගෙනහිර උසස් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා නැගෙනහිර පළාතේ නිවාඩු ලබා ගොස් සිටින පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස් 30 October 2016
බෝඩිම්කාරයොන්ට ලේසි වැඩ ටිකක් බෝඩිමකදී, ගෙදරදී වගේ අවශ්‍ය සැපපහසුකම් ඔක්කොම එකම වහලක් යටින් හම්බවෙයි කියලා හිතනවානම් වැරදියි. මේ පෙන්නන්නෙ එහෙම විටෙක තමුන්ට එ 30 October 2016
පොලිසිය මරුවා සමග වාසේ පානදුර පොලිසියේ පැරණි ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් තට්ටුවේ කොටසක් රාජකාරි කරමින් සිටි කොස්තාපල්ගේ හිස මතට කඩා වැටී බරපතල තුවාල ලබා ර 30 October 2016
ජපානය හැඩ කරන රෝස වසන්තය ඔබ වඩා කැමති මොන මල් වර්ගයට ද? ඒ අතරින් ‘රෝස’ මල යැයි කියා වැඩි දෙනෙක් කියාවි. රෝස මලට රෝස කියලා කියන්නෙ රෝස පැහැය නිසා නොවෙයි. Ro 30 October 2016
'දේවි' ජයතු බණ්ඩාර වර්ෂ 1950 තරම් අතීතයේ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යළි විනිවිද දකින්නට ලංකාවේ පිටිසරබද ගමක් ආශි‍්‍රතව පැවැති සුන්දරත්වය මතු කරමින් ඉස්ම 30 October 2016
SLIM සම්මානය මට නැද්දෝ? ඇතැම් රංගන ශිල්පීන් කැමරාව ඉදිරිපිට විකට රංගනයන්හි යෙදුණත්, සැබෑ ජීවිතයේදී ඔවුන් විහිළුකාරයෝ නොවන බව අපි කවුරුත් දන්නා කාරණය 30 October 2016
අනන්තය අනන්තය ගැන මා මුලින්ම ඇසුවේ ගණිත පාඩමේදීය. අපට ගණිතය ඉගැන්වූ එල්වින් සර් අනන්තය විස්තර කළේ සමාන්තර රේඛා දෙකක් එකට එකතුවන ස්ථාන 30 October 2016
සනීයයි, සැමියයි එකම චිත්‍රපටයක බොලිවුඩයේ ‘බාබි ඩෝල්’ ලෙස හඳුන්වන සනී ලියොන්ගේ නවතම චිත්‍රපටය තවත් නොබෝ දිනකින් බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආර 30 October 2016
Inferno (2016 film) රොන් හෝර්වර්ඩ් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Inferno චිත්‍රපටය පසුගිය 08 වැනිදා එළිදැක්විය. මේ වනවිටත් ආදායම් වාර්තා අතරට පත්වෙමින් 30 October 2016
Freshers Night of CFPS Law School Freshers Night of CFPS Law School organized by the first year students pursuing London LLB international program concluded successfully on 20th of October 2016 at Lighthouse Gallery. Photographer- Surath Premaratne Photos Credit Goes to - LetMeKnow.lk 30 October 2016
වර්චුවල් රියැලිටි කෝලම් වර්චුවල් රියැලිටි කියන දේ ප්‍රසිද්ධ වෙනවාත් එක්කම ෆෝන්වලටත් වර්චුවල් රියැලිටි කිට් ආවා. එහෙම ආපු ඒව එක්ක සිද්ධ වෙච්ච හොඳ වගේම ඇ 30 October 2016
මට ශිවන්‍යයගෙ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ගායනය, රංගනය මෙන්ම හඬ කැවීමේ ශිල්පයටද දස්කම් දක්වන මේ රුවැත්තිය තමයි පූර්ණිමා විදේශිකා. මේ දිනවල ඔබ ඉතා ආසාවෙන් නරඹන ‘ප්‍රේම 30 October 2016
ට්‍රැෆික් දෙදෙනා අනතුරින් මරුට මීගමුව පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරු දෙදෙනෙකු ගමන් කල යතුරුපැදිය පිටිපනදී කාරයක හැපී සිදු වු අනතුරෙන් ඔවුන් දෙදෙනාම මියගිය 29 October 2016
පුංචි තිරයට ආ අලූත්ම පෙම් යුවළ ”මේ මුහුද මේ තැන මම ආසම කරන තැනක් අසේකා” ”හ්ම්... ඇයි ඔයා එදා මෙතෙන්ට ආවෙ? දර්ශන” ”දෙවියෝ මාව එවන්න ඇත්තේ අපි දෙන්නව ම 29 October 2016
දීපාවලි දා කළු කොඩි ඔසවති හපුතලේ මිරිය බැද්ද නායගොස් දෙවසරක් පිරෙන අද එහි අවධානම් කලාපයේ සිටි පව්ල් අසූතුනක් දීපාවලි සැමරීම වෙනුවට ගෙවල් ඉල්ලා උද්ඝොෂණය කල 29 October 2016
බැරල් කරණම් මේ නම් අමුතු සෙල්ලමක්. අපිටත් කරන්න බැරි නැහැ. ඒත් වැරදුණොත් ජීවිතෙනුත් වන්දි ගෙවන්න සිද්ධ වෙන විදිහෙ වැඩක්. හැබැයි මේ වීඩියෝවෙ ඉ 29 October 2016
මම ජැක්සන් ඇන්තනිගේ පිස්සෙක් ජැක්සන් ඇන්තනී මහතාගේ ඇඩ්රස් නෑ චිත්‍රපටයේ සුළු චරිතයකින් තම කලා කටයුතු ආරම්භ කළ සහන් මානගේ පුංචිතිරයෙන් දස්කොන්, නෙතු අද්ද 29 October 2016
ඩෙක්ස්ටර්ස්ලාගේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඩෙක්ස්ටර්ස්ලා කියන්නෙ යූටියුබ් ඇතුළේ ලංකාවේ වැඩ දාන සුපිරි චැනල් එකක්. මේ කට්ටිය චිත්‍රපට පූර්ව ප්රචාරක පටවලට හාස්‍යජනක නිර් 29 October 2016
මාංචු දමා කප්පං කෑ කල්ලියක් අල්ලයි පොලිසියකින් මෙන් හඟවමින් වටරැක සහ මීපේ ප්‍රදේශවල ගෙවල් සෝදිසි කරන මුවාවෙන් කප්පම් කෑ බව කියන හමුදා සෙබලෙක් හා ත්‍රී රෝද රථ රියදු 29 October 2016
සිඳුයි, පොඩි හාමුදුරුවොයි ගැන අම්මලා කියන කතා ටෙලි නාට්‍ය නරඹන බොහෝ දෙනා දැන් වැඩිපුරම කතා වෙන්නෙ සිඳු නාට්‍යයේ සිඳු සහ පොඩි හාමුදුරුවන්ගෙ චරිත රඟපාන ළමා නළුවන් දෙදෙනා ගැ 29 October 2016
එළිමහන් කඳවුරෙන් හයදෙනෙක් පළා යති මීගමුව දළුපොත එළිමහන් සිර කඳවුරෙන් සිරකරුවන් හයදෙනෙකු පළාගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි කියයි. සොරකම් මත්කුඩු සහ ගෙවල් බිඳුම් සම්බන 29 October 2016
සමලිංගිකත්වය ගැන ගැඹුරින් හා සියුම්ව කතා කරන ලංකාවේ පළමු චිත්‍රපටය සිනමා තිරයට ආ අලුත්ම කුසුම "සය පෙති කුසුම" හෙවත් Frangipani. මේ හරහා ඉතා සියුම්ව දිග හැරෙන්නේ මානුෂීය සබඳතා අතර තියෙන සියුම් හැඟීම්. 29 October 2016
ට්‍රම්ප්ගෙයි හිලරිගෙයි ජෝක් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් දෙන්නා මේ දවස්වල ලංකාවේ ජනප්‍රියයිනෙ. මීළඟ ඇමෙරිකානු පාලකයා කවුද කියන දේ ගැන හිතද්දී මේ දෙන 29 October 2016
සුපිරි මගේ කාරයක් ගිනි ගනියි දක්ෂින අධිවේගී මාර්ගයේ වැලිපැන්න දොඩම්දූව අතර කාරයක් ගිනි ගන්නා බවත් ගිනි නිවන රථ එහි යැවූ බවත් අධිවේගී මාර්ගයේ පොලිසිය කියයි.මෙම 29 October 2016
‘100 පෙරගෙවුම් කාඩ් පතේ 33%ක් බදු‘ නොවැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක නව වැට් බද්ද සහ ජාතිය ගොඩ නැගීමේ බද්දත් සමඟ රුපියල් සියයක දුරකතන පෙරගෙවුම් කාඞ්පතක් භාවිත 28 October 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025