ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ නව සභාපති ලෙස නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පත්කරනු ලැබ සිටී.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් අනුව මෙම නව පත්වීම සිදුකර ඇති අතර තායිවාන බැංකුවකින් මූදල් වංචා කිරීමේ සිද්ධියක් මත එහි හිටපු සභාපති ශලීල මුණසිංහ එම තනතුරින් පසුගියදා ඉවත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පුරවෙසියෙක්ද ?
මෙතුමා ලංකාවේ පුරවැසියෙක් කියල හිතනවා. මොකද යහපලකයෝ ලොකු ලොකු පත්වීම් දෙන්නේ පිටරට පුරවැසිභාවය තියන අයටනේ..........
මෙයා මොන රටේද?
මෙයා අපේ ආණ්ඩු ක්‍රමයට අනුව කටයුතු කරන්න දිවුරුම් දීලද අනේ. කියන්නකෝ. ගහල ගහල අන්තිමේදී මම මෙහෙ නෙවේ කියන්නේ නැහැ නේද?