(අජන්ත කුමාර අගලකඩ)
හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව නව සංවිධායක ධූරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි, පක්ෂය නිවැරදි මාවතට ගැනීමට ඔබට ශක්තිය පක්ෂ නායකයා ලෙසට ජනතාව විසින් ලබා දී ඇත. ඔබ ගන්න නිවැරදි තීන්දු වලදී අප ඔබ සමග පෙළ ගැසෙමු. පක්ෂයට වින කරන සියලු දෙනා නිසිවෙලාවේදී ඉවත් කිරීමට කටයුතු කරන්න. ඔවුන්ට හිමි තැන මීළඟ මැතිවරණයේදී පෙනෙනු ඇති.
අපොයි, මේ අර පාසල් ගුරුතුමියව ප්‍රසිද්ධියේ දණ ගස්සපු මැර දේශපාලකතුමා නේද ?යහපාලනය මැරපාලනය වෙන්න වගේ යන්නේ...
මේ අලුත් සංවිධායක අර ආණනමඩුවේ ගුරුතුමියව දැනගස්වපු හිටපු පලාත්සභා මන්ත්‍රී වරයා නේද? අහෝ යහපාලන නියමුවෝ කුජීතයි......
ප්‍රියංකර ජයරත්න කියන්නේ ඉතා අවංක දේශපාලකයෙක් එතුමාගේ පියා වසර හතක් ධීවර ඇමති වෙලා හිටියා නමුත් එතුමාගේ වසර හතේම ඇමති වැටුප මහලු නිවාසයකට දුන්නා කණගාටුවකට කරණය එවන් සාදාරණ පුද්ගයාගේ පුතාව දොට්ට දාලා පැරිෂුට් කාරයෝ පක්ෂයට රිංගල වෙනත් පක්ෂ වලට කඩේ යනවට විරුද්ද උනාම අත්වන ඉරණම මේකයි මේකෙන් වෙන්නේ පාක්ෂිකයා පක්ෂය අතහරින එකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභාවය..............
ගුරුවරු දණගස්වපු මනුස්සයව නේද මේ අලුත් සංවිධායක ?මරු
ඩබල් ගේම්ලා හඳුනා ගන්න.. ඉවත් කරන්න ... නියම සුදුස්සන් පත්කරන්න. ඉදිරි මැතිවරණයේ ජය නියතයි .. මහජනයා ජනාධිපතිතුමා සමගයි.
කොහොමත් මේ රට කාලම තමයි පස්ස බලන්නේ.
රුවන්, රස්තියාදුකාරයින්ද දැන් නියම සුදුස්සෝ?
ජනපතිතුමනි, ඔබට අපේ ආචාරය... මෙවැනි දෙපත් නයින් සියලු දෙනාම පන්නා දමන්න.