(නිමන්ති රණසිංහ)
සැලසිනේ ආයතනයේ ගිණුමකින් රුපියල් ලක්ෂ 120ක් අයථා පරිහරණයට යොදා ගත්තැයි චෝදනා ලැබ සිටින එහි හිටපු සභාපති ප්‍රදීප් උදයංග එදිරිසිංහට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(13) ජාත්‍යන්තර රතු නිවේදන සහිත විවෘත වරෙන්තු නිකුත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින සැලසිනේ හිටපු භාණ්ඩාගාරික මනීෂා සුභානි ජයලත් ලබන 27 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කෙනා ලන්ඩනයේ ප්‍රසිද්ධියේ ගැවසෙනවා.