මට්ටක්කුලියේ පස්වෙනියාත් මරුට මට්ටක්කුලියේදී පසුගියදා සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලත් ත්‍රිරෝද රියදුරෙකු දින හතකට පසුව අද මිය ගියේය මීට පෙර සිව්දෙනෙකු වෙඩ 31 October 2016
කොළඹ - ගම්පහ පෞද්ගලික බස් අද නෑ කඩවත - කිරිල්ලව, ගම්පහ සහ නිට්ටඹුව සිට කොළඹට ධාවනය කැරෙන සියලු පෞද්ගලික බස් රථවල සේවකයෝ අද (31) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළේය. 31 October 2016
මග මරුවාට දෙදෙනෙක් බිලි මොරටුව රාවතාවත්තේදී කාරයක් සහ ත්‍රිරෝද රියක් ගැටී සිදු වු අනතුරෙන් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ත් 31 October 2016
ධීවර කණ්ඩායමක් ඉන්දියාවට ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ධීවර නියෝජිත කණ්ඩායමක් අද (31) ඉන්දියාවට පිටත්වීමට නියමිතය. උතුරේ ධීවරයන් 31 October 2016
මෙයාගෙ ලිෆ්ට් නම් එපා වර්තමානයේ ටෙලි නිෂ්පාදකයින් වෙත අදාළ රූපවාහිනි නාලිකා විසින් ගෙවනු ලබන අඩු මුදල නිසා ගුණාත්මක නිර්මාණ බිහිකිරීම අපහසු කාරණයක් බ 31 October 2016
හෝටල් හිමියා මරා දාලා නිට්ටඹුව ඌරාපොළ හෝටල් හිමියෙකු (54) මුණට දියරයක් ඉස ගෙල මිරිකා මරා දමා ඇතැයි පොලිසිය කියයි. පිටතින් පැමිනි දෙදෙනෙකු ගැන සැකයක් 31 October 2016
ගැමි චරිතෙ බොක්කටම වැදිලා එක්තරා චරිතාංග නළුවෙකුට මෑතකදී ටෙලි නාට්‍යයක රඟපාන්න ලැබිලා තියෙන්නෙ 1950 ගණන්වල ලංකාවෙ ගමක ජීවත් වන පියෙකුගේ චරිතයක්. හම්බන්තො 31 October 2016
යාපන සරසවි දොරටුව වැසේ : සිසු මරණවලට සාධාරණය ඉල්ලති යාපන සරසවියේ සිසු මරණ ගැන නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු එයි ප්‍රධාන ගේට්ටුව වසාගෙන විරෝධතාවක 31 October 2016
සීතල ස්ටේෂමේ අපූරු රේල් ගැටය... දැනට ටික කාලෙකට කලින් අපි ගියා ඔබත් එක්ක දෙමෝදරට. ඒ ගියේ ඇල්ල දුම්රිය ස්ථානය හා දෙමෝදර දුම්රිය ස්ථානය අතරේ තියෙන ලෝක ප්‍රසිද්ධ 31 October 2016
කෙසෙල් කැන චූටි මල්ලිවයි පොඩි මල්ලිවයි නොදන්න කවුරුත් නැති තරම්නෙ. මේ වීඩියෝව ඔවුන්ගේ යූටියුබ් චැනලය හරහායි ඉදිරිපත් කරන්නෙ. කෙසෙල් කැන කි 31 October 2016
දීපිකා ප්‍රියදර්ශනීගෙන් වසර පහකට පසු චිත්‍රපට ගීයක්.. සෙනෙහස අහිමිව ඉකිබිඳ වැලපෙන අවිහිංසක වූ බිළිඳු සිතේ හසරැුලි නංවන බණ පද ඇසුණා කිනිහිරි මල් මග කසාවතේ... අනිය 31 October 2016
මියගිය ගායක ප්‍රින්ස්ගේ ගීත ඇල්බමය මියගිය ජනප්‍රිය ගායක ප්‍රින්ස්ගේ නවතම ඇල්බමය එළිදැක්වීමේ පුවතක් පිළිබඳව මේ වනවිට විදෙස් වෙබ් අඩවි වාර්තා කර සිටියි. එහි දැක් 31 October 2016
ලංකාවේ මිනිස්සු නිරූපිකාව සම්බන්ධයෙන් දරණ මතය පටුයි නිරූපණ ක්ෂේත්රයට පැමිණි ටිකක් කලක් ගතව ඇති ඇය එම ක්ෂේත්‍ර යේ බෝහෝ දුරක් ගමන් කිරීමට සෙමින් ගමන් කරමින් සිටියි. නමින් මෙලී 31 October 2016
ලක් කතට අතවර කළ පාකිස්තානුවා හිරේට ඩුබායි සේවයේ නියුතු ශ්‍රී ලාංකික ගෘහසේවිකාවකට ලිංගක හිරිහැර සිදු කොට දූෂණය කිරීමට තැත්කිරීමේ චෝදනාවකට වරදකරු වූ පකිස්ථාන ජාතික 30 October 2016
‘පුත්තලමෙන් ධීවර කට්ටයක් මාරු‘ පුත්තලම දිස්ත්‍රික් ධීවර කාර්ලයේ නිලධාරීන්ට වහාම ස්ථාන මාරුවීම් දෙන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහත 30 October 2016
මත්පෙති සමග ලාංකිකයෙක් කුවේට් දැලේ මත්ද්‍රව්‍ය හා මත්පෙති ළඟා තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයකු කුවේටයේදී අත්අඩංගුවට පත්ව ඇතැයි ද ඇරබ් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි 30 October 2016
‘යහපාලනය කිසිවක් යට ගහන්නේ නෑ‘ බැඳුම්කර සිද්ධියට අදාල නඩුවේ සාක්කි විභාග කිරීමටත්, පාර්ලිමේන්තුව පරික්ෂණ ආරම්භ කරන්නටත් ප්‍රථම කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකය 30 October 2016
මහමග දමන වැඩිටියන්ගේ දේපළ රජයට ගන්නලු මහ මග දමා යන වැඩිහිටියන් රජයේ වැඩිහිටි නිවාසවලට යවා ඔවුන් සතු දේපළ රාජසන්තක කළ හැකි නීති සකස් කළ යුතු බව ඇමැති එස්.බී.දිසානායක කියය 30 October 2016
‘ආවා‘ ආ ගිය තැන් සොයන්න පොලිස් කණ්ඩායම් නවයක් උතුරේ අපරාධවලට සම්බන්ධ බව කියන ‘ආවා‘ කල්ලිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඇතුළු විශේෂ පොලිස 30 October 2016
කාසල්රි ජල මට්ටම පහතට ජාතික විදුලි බලපද්ධතියට ජල විදුලි උත්පාදනයට විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වලට ප්‍රධාන 30 October 2016
බල්ලා සොරකම් කළ කොල්ලා පොලිසියේ බණ්ඩාරගම කිඳෙල්පිටිය කහටවෙල පළතුරු කඩයක සිටි සේවකයා එහි හිමිකරු සතුව සිටි ලයන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලකු සොරකම් කර පළා ගොස් සිටියදී අ 30 October 2016
සුදු කැස්බෑවාගේ කෑලි දික්වැල්ලේ ළිඳක කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ දී 2013දී අතුරුදන් වූ සුදු කැස්බෑවාගේ සිරුරේ කොටස් දික්වැල්ල අතහැර දමා තිබූ ළිඳකින් සොයාගත් බ 30 October 2016
‘කෝප් කමිටුව බයිස්කෝප් නොවීමට නම්‘ තමන්ට රිසි නොවූ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය, එම පක්ෂයේ උපරිම ශක්තිය යොදවා කටයුතු කළ වෙනත 30 October 2016
යුරෝපා පාර්ලිමේන්තුවේ පිරිසක් ලංකාවට ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් තීරු බදු සහනය නැවත ලබාදීම පිළිබඳ ඇගයීමක් සිදු කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් කණ්ඩාය 30 October 2016
අපේ අයගෙ හිත් ගත්ත සරාගීම තරු මෙන්න ගයාන් වික්‍රමතිලක ජැකී ශෙරොෆ් - රඟපාන හැම නිර්මාණයකම ඔහුගේ සරාගී බව මතුවෙලා පේනවා. ස්වර්ණා මල්ලවාරච්චි- ඇක්ට් කරපු ෆිල 30 October 2016
විසිකරන්නයි අල්ලන්නයි මේ විදියට ඉලක්කෙට ෆ්‍රිස්බී එකක් යවන්නත් එය පහසුවෙන් අල්ලන්නත් කොච්චර හැකියාවක් තියෙන්න ඕනද? මේ වීඩියෝව ඔබට මුව විවර කරගෙන බලන්න 30 October 2016
පාලි භාෂා සම්මන්ත්‍රණයක් පේරාදෙණියේ බෞද්ධ නොවන රටවල බුදුදහම පිළිබද ප්රබෝධයකින් එය වැළඳගනිමින් යන අවදියක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මූ 30 October 2016
‘වංචා දූෂණ කරපු හැමෝම රට පැනලා‘ යහපාලන රජයට වසරක ආර්ථික සැලැස්මක්වත් හදාගන්නට බැරි නිසා නොවැම්බර් අයවැයට පෙර ජනතාවට අසීමිත ලෙස බදු බර පැටවීමට වැට් බදු පනත සම්මත 30 October 2016
වකුගඩු රෝගය මඩින්න චීනෙන් උදව් වකුගඩු රෝගයට බලපා ඇති හේතු සොයා නිවාරණය කිරීමේ විසඳුම් සෙවීම සදහා චීන රජය ලක් රජයට සහාය දැක්වීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය අමාත්‍ය දො 30 October 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025