(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පිහිටි පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් ඉහළ නගිමින් පවති.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට අධික වර්ෂා තත්ත්වයක් පවතින අතර මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ පිහිටි ප්‍රදේශවලට අද(14) උදැසන 06.00 න් අවසන්වූ පැය 24 තුළ පිළිවෙලින් මිලීමීටර් 70 ක් හා 89 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජලාශ දෙකම පිහිටා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 5000 වඩා උසකින්. හොඳ වාරි ක්‍රමයකින් වතුර හිඟ සියඹලාණ්ඩුව, නැගෙනහිර උතුර වැනි ප්‍රදේශ වලට හරවා යවන්න බැරි ඇයි?
මෙම ජලාශ දෙකෙන් ගලන ජලය කැළණි ගඟට ගලනවා. උතුරට සහ නැගෙනහිරට ජලය සපයන්න නම් මොරගහ කන්ද වගේ ජලාශයකින් තමයි කරන්න පුළුවන්...