රන් කොල්ලයේ තුනක් සැකපිට නුගේගොඩ ගුවන් පාලම අසල රන් භාණ්ඩ වෙළඳසලකින් රුපියල් කෝටි එක හමාරක රන් භාණ්ඩ සොරකම් කළැයි සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසි 01 November 2016
‘සීඑස්එන් සංඛ්‍යාත විකුණන්න බෑ‘ විකාශන බලපත්‍රය අත්හිටුවා තිබෙන සී.එස්.එන් රූපවාහිනි නාලිකාව සතු විදුලි සංඛ්‍යාත ලබන නොවැම්බර් 16 වැනිදා තෙක් අන්සතු නොකර එම තත 01 November 2016
කේරළ ගංජා කිලෝ 100ක් අල්ලයි නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව යාපනය කරේනගර් කෝවිරාන් හි සාම්බල් මුහුදු තීරයේ දී බෝට්ටුවකින් ප්‍රවාහනය කරමිත් තිබූ කේරළ ගංජ 01 November 2016
බම්බු ගේට්ටුකරුවන්ගේ වර්ජනය දික්ගැහෙයි දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් අරඹා ඇති වර්ජනයට දින දෙකක් ගත වුවත් රජය මේ දක්වා කිසිදු විසඳුමක් දීමට ඉදිරිපත් නොවු බවත් ඉල්ලා ඇති 01 November 2016
‘වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි‘ සෑම පුද්ගලයකුම නීතිය හමුවේ සමාන හෙයින් තරාතිරම නොබලා වැරදි කළ අයට දඬුවම් දිය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එක්සත් ජාත 01 November 2016
පොලිස් පොතෙන් මුහුදු බඩ දුම්රිය පාරේ ඇවිද යමින් සිටි විදේශ අමාත්‍යංශයේ රියදුරකු දුම්රියට යට වී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 01 November 2016
ජේ.ආර් සමරා දරු මුනුබුරෝ දන් දෙති ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන මහතාගේ 20 වැනි ගුණානුස්මරණ පිංකම කොළඹ 7 අනගාරික ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර්.ජයව 01 November 2016
Paul Beatty මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලබයි වර්තමාන සුප්‍රකට ඇමරිකානු ලේඛකයකු වූ "Paul Beatty (පෝල් බීටි)" මෙවර ගෞරවාන්විත "මෑන් බුකර්" සම්මානය උදෙසා තේරී පත්වී ඇතැයි ප්‍ර 01 November 2016
ලාංකේය කැසට් කලාවේ නිර්මාතෘ සමුගනී හැත්තෑවේ දශකය අග භාගයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සෑම සතියකම සෙනසුරාදා රාත්‍රී 9.15ට මුදල් ගෙවා ප්‍රචාරය වූ %තරංගා රංග තර 01 November 2016
‘ප්රභාකරන් ඉගැන්නුවේ මරන හැටි විතරයි‘ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විසි දහසකට පමණ රැකියා නොමැති බව හා ඉන් අධ්‍යාපනයක් ලබා ඇත්තේ 4000ක් පමණ බව කිලිනොච්චි 01 November 2016
වත්කම් නඩුවකට දුමින්ද උසාවි කැඳවයි වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ලබන ජනවාරි 5 වැනිදා ඔහු අධිකරණයට ඉදිරි 01 November 2016
නල්ලතන්නි නිවාඩු නිකේතනයේ වැඩ නවතී නල්ලතන්නිය පීක්ෆීල්ඩ් වතුයායේ ඉදි කිරීමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදි කිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා තිබේ. 01 November 2016
ගම්මන්පිල රට යන්න අවසර ඉල්ලයි ඉන්දියාවේ මුම්බායි නුවර විවාහ මංගලෝත්සවයකට සහභාගී වීමට සහ ජපානයේ සම්මේලනයකට සහභාගී වීමට විදේශ ගමන් බලපත්‍රය නිදහස් කරන්නැයි පා 01 November 2016
වොලිබෝල් පිටි 18ක් දිග ‘සිහින යාත්‍රාව‘ ලංකාවේ ලොව ප්‍රධාන පෙළේ නාවික සමාගමක් වන හොංකොං හි ඩ්‍රීම් කෘෘසස් සමාගමේ නෞකාවක් සඳුදා (31) කොළඹ වරායට සේන්දු විය. ආසියාවේ දෙවැනි විශ 01 November 2016
ශ්‍රී පාදය රකින්න රාවණා බලය එයි ශ්‍රී පාද අඩවියේ සිදුවෙතැයි කියන අනවසර සංචාරක නිකේතනයක් ඉදිකිරීමේ කටයුත්තට විරෝධය පා රාවණා බලය සංවිධානය අද (1) කොළඹ බුද්ධ ශාසන අ 01 November 2016
නොච්චියාගම වැසි වාර්ථාවක් තබයි සඳුදා (31) දිනයේ ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 128.5ක් නොච්චියාගමින් වාර්තා වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ් 01 November 2016
ආබාධිත රණවිරුවෝ අදත් මහ පාරේ තමන්ට හිමි විශ්‍රාම වැටුප මෙතෙක් ලබා නොදුන් බව කියමින් සඳුදා (31) විරෝධයක් ඇරඹූ ආබාධිත රණවිරුවෝ අදත් (1) කොළඹ ඕල්කට් මාවත හරස් කරමින් 01 November 2016
ලෝහ වූල් මේ වීඩියෝව ලෝහ වූල් සමග කෙරෙන ඉන්ද්රජාලයක්. ඒ ඉන්ද්‍රජාලයේ විස්මය ඔබට මෙම වීඩියෝ පෙළ නරඹද්දී දැනේවි. ඒ විස්මයත් සමගම බලන්න මේ තා 01 November 2016
Odom Jr & Queen Latifah ග්‍රේස් සම්මාන උලෙළේ සම්මානයට පාත්‍ර වෙයි ඇමරිකානු ගායකයකු මෙන්ම රංගන ශිල්පියකු වන "ලෙස්ලි ඔඩම් ජූනියර්", රංගන ශිල්පිනී "ක්වීන් ලතීෆා" සහ නර්තන නිර්මාණ ශිල්පිනී " 01 November 2016
වේශ නිරූපණ ශිල්පියාගෙන් පමණක් තනි මුදලට බඩුයි, වැඩයි දෙකම බලාපොරොත්තු වෙනවා වේශ නිරූපණයෙන් ජාත්‍යන්තර තලයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වූ හේමන්ත ගමගේ 1982 වසරේ සිට වේශ නිරූපණ කටයුත්තේ නියැළෙන්නෙකි. මේ ඔහු "අද&qu 01 November 2016
වැට් සිගරට් මිල ඉහළ දමයි අගය එකතු කිරීමේ වැට් බද්ද 4%කින් වැඩි කිරීම නිසා දුම්වැටි මිල රුපියල් 5 -10ත් අතර මිලකින් වැඩිවන බව ලංකා දුම්කොළ සමාගම කියයි. ඩන්හිල 01 November 2016
ගල්කිස්සේ තරුණයා බම්බලපිටියේදී මරුට තිඹිරිගස්යාය හැව්ලොක් පාර අසලදී එකවරම මාර්ගයට පැමිණි ත්‍රිරෝද රියක් යතුරු පැදියක ගැටී සිදු වු අනතුරෙන් තුවාල ලැබූ 21 තරුණයෙකු ක 01 November 2016
තහනම් දුම්වැටි සමග චීනා සැකපිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ඇති බව කියන දුම්වැටි අටසියයක් සමග චීන ජාතිකයෙකු බම්බලපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 01 November 2016
තිස්සමහාරාමයේ පාරාදීසය යාල වේ හයිඩ් රිසෝට් The Call of the wild රුහුණු ප්‍රදේශයේ සංචාරයක නිරත වන්නෙකුට තම නිවාඩුව ගත කිරීම උදෙසා සුදුසුම නවාතැනක් ලෙස යාල 01 November 2016
වඳවූ සතුන් මේ පෙන්නන්නෙ දැනට වඳවූ සතුන් කිහිප දෙනෙක්. ඒ වගේම දැනටමත් අප අතර ඉන්න සතුන්ගෙන් තුනෙන් දෙකක්ම 2020 වනවිට වඳවී යනු ඇතැයි මත පළකෙරෙනවා. ම 01 November 2016
'Dead or Alive' සංගීත කණ්ඩායමේ පෙටී බර්න්ස් මෙලොවින් සමුගනී... 1980 දශකයේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන "Dead or Alive" සංගීත කණ්ඩායමේ නිර්මාතෘ මෙන්ම එහි ආරම්භයේ සිටම ගායකයෙකු ලෙස කටයුතු කළ සුප්&zwj 01 November 2016
එකවගේ දෙන්නෙක් - මෙවර ඉෂාන් සමග තීක්ෂණ ඉෂාන් - අපි විශ්වාස කරන ප්‍රධානම දේ අපිට නිර්මාණයක් රස විඳින්න බැරි නම් මිනිසුන්ටත් එය රස විඳිය නොහැකියි කියන එක. තීක්ෂණ - මුද 01 November 2016
පුංචි කාලේ තිබුණ ආසාව නිසාම මම රංගනයට යොමු වුණා යොවුන් රංගන ශිල්පිනියක ලෙස වර්තමානයේ නමක් දිනා සිටින සුදර්ශි ධර්මසිංහ සමගින් අද "සාරවිට තරු කතා බහ ආරම්භ කරන්නට අපි බලාපොරොත 01 November 2016
‘උතුරේ විරෝධතා ඇතිවීම සාධාරණයි‘ ‘සංහිඳියාව ශක්තිමත් කරන්නත්, දුගී බව නැති කරන්නත් ලෝකයේ රටවල් අපිට උදව් කරනවා. ඒ නිසා අපි 2017 වසර දුගී බවෙන් නිදහස්වීමේ වසර වශයෙන් න 31 October 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ වැල්ලවාය මල්අත්තාවල දී බස් රථයක පාපුවරුවක් කඩා වැටී පාසල් සිසුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 31 October 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025