(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රියක් බණ්ඩාරගම , මාරාවේ දී පොලිස් අණ නොතකා ධාවනය කරද්දී රථයේ සිටි සැකකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාර සමග පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් පසුව සැකකරුවන් රිය හා ගිනි අවිය දමා පළාගොස් ඇති බවත් පොලිසිය කියයි.
රථයේ සිටි එක් ගවයකු සමග ටී 56 ගිනි අවියක් ද උල් පිහියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් දමා ගිය පාවහන් යුගළ 4ක් ද පොලිසිය සොයාගෙන ඇත. ඒ අනුව වෑන් රියේ සිව් දෙනකු සිටින්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි. සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මරන්න නෙමෙයි... දීපාවලි සමරන්න ගවයා අරන් යන්න ඇත්තේ.. පොලිසිය වෙඩි තැබීම සංහිඳියාවට බාධාවක් කියලා සිකුරාදා හවසට උද්ඝෝෂණයක් කරන්නත් බැරි නැහැ.
හරක් හොරු ගාවත් ටී 56 තියනවනේ, හරි ෂෝක් රටේ ආරක්ෂාව පොලිස්පතිතුමාට අහුවුණා නම් කනට ගහයි..., වෙඩිතිබ්බ නිසා පොලිසියට.
රටේ ගිනි අවි භාවිතය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවක් පෙනෙනවා. සංහිඳියාව කෙසේ වෙතත් මේ තත්වය පාලනය කිරීමේ විශාල වගකීමක් පොලිස්පතිතුමාට තියෙනවා. දේශපාලන න්‍යාය පත්‍රයෙන් බැහැර වෙලා රටේ ආරක්ෂාව ගැන වගකියන්න එතුමා බැඳිලා ඉන්නවා. හොර තක්කඩි අතට ගිනි පත්වීමත්, දැනට රටේ පවතින අර්බුදකාරී තත්වයත් එක්ක තරුණ අසහනය ඉහල ගොස් තිබෙන වෙලාවකත් මේ ගිනි අවි භාවිතය කොහෙන් කෙලවර වෙයිද කියලා කියන්න බැහැ.
මේවා තම්බි කට්ටියගේ වැඩ....
හොරණ අපේ ගම්වල අතුරුදහන් වෙන ගවයනුත් යන්නෙ බණ්ඩාරගම අටුළුගම මුස්ලිම් ගම්මානයට තමයි.. මෙය ඉතාමත් දරුණු තත්ත්වයක්.. මන්ද ගවයින් සොරාගන්නා අවස්තාවේ ගව හිමියන් හෝ වෙනත් පුද්ගලයින් එය දැක මොවුන්ව වට කලහොත් මොවුන් නිසැකවම වෙඩි තබන නිසාවෙන්.. පොළිස්පතිතුමණි,, පොළිස් විශේෂ කාර්ය බලකාය යොදවා එක් රැයක් තුල අටුළුගම සෝදිසි කරවන්න.. විශාල ආයුධ ප්‍රමාණයක් සොයාගත හැකිවේවි..
දන්නේ නැති නිසයි අහන්නේ හොර හරක් මසුත් හලාල් කරලා කන්න පුලුවන්ද ?
මේ යන විදිහට අපටත් දැන් ගිනි අවි දෙක තුනක් අරගෙන ලග තියාගන්න වෙන්නේ.. නැත්තන් සංහිදියාව නැතිවෙනවා..