IMG-LOGO

උල්කාෂ්මය සියැසින් දුටු අයෙක්

(අමල් වික්‍රමරත්න)

දකුණු පළාතේ ස්ථාන ගණනාවකට ඊයේ (18) රාත්‍රී අහසේ දර්ශනය වූ උල්කාශ්මිය බොහෝ දෙනෙකු දැකගත හැකිවිය.

තත්පරයකට කිලෝමීටර් 65 පමණ වේගයකින් පොළොවට පැමිණි එම උල්කාශ්මිය කලාතුරකින් දක්නට හැකි දෙයක් වුවත් එම උල්කාශ්මිය සියසින් දැකගැනීමට හැකිවූ ගාල්ල වංචාවල පනාගමුවේ පදිංචි ගාල්ල මහින්ද විදුහලේ ගුරුවරයකුවූ සිරිවර්ධන ගමගේ මහතා අප සමඟ මෙසේ  සිද්ධිය පැහැදිලි කළේය.



අදහස් (7)

උල්කාෂ්මය සියැසින් දුටු අයෙක්

Calvin Fernando Thursday, 19 October 2017 05:54 AM

මගේ නිවස පිහිටා තිබෙන්නේ බම්බලපිටියේ ය. ඔක්තෝම්බර් 18 වැනිදා රාත්‍රී අට පසුව‍ විනාඩි 34 ට පමණ මම මේ උල්කාපාතය දැක්කෙමි. කොළඹට දකුණු දෙසින්, බටහිර දෙස මුහුදේ සිට නැගෙනහිර දෙසට එය වේගයෙන් ගමන් කරන ලදී . තප්පර දහයක් පමණ එය හොඳින් දිස්විය.

:       2       15

Nishantha Thursday, 19 October 2017 06:51 AM

ඕක ඇත්‍තටම මිසයිලයක්. ගම්පහට ආවේ. චතුර සේනානායක තමා පාත් එක වෙනස් කරේ උඩුගුවනෙදිම. ඇත්තටම මිසයිල 3ක් එව්වා. දෙකක් මගදි උස්සලා. ආරංචිය හැටියට නම් රවියා තමා වැඩේ දීලා තියෙන්නේ.

:       33       1475

Anton austriaThursday, 19 October 2017 08:57 AM

රැකියාවක් තියෙනවා ..... දන්නවද රැකියාව.....ජෝකර් කෙනෙක් හොයනවා පෙර පාසල් ළමින්ව හිනාගස්සන්න...........

:       278       332

පිටිගල මිලානෝ Thursday, 19 October 2017 11:39 AM

ඕස්ට්‍රියාවට පැනලා භාෂාව වත් කතා කරගන්න දන්නේ නැති ඇන්ටන්ලා වගේ විරැකියාවෙන් පෙලෙන ලංකාවේ අය මෙහි මෝඩ අදහස් දමමින් ප්‍රබුද්ධ පාඨකයන්ගේ කාලේ කනවා.

:       117       109

පිටිගල මිලානෝ Thursday, 19 October 2017 11:43 AM

කෙනෙක් උල්කාෂ්මයක් දැක්කා කිව්වොත් තව කෙනෙක් කණාමැදිරියෙක් දැක්කත් උල්කාෂ්මයක් දැක්කා කියලා කියන රැල්ලට යන ප්‍රවණතාවක් ලංකාවේ ගම්වල තියෙනවා.

:       75       2

sunila Thursday, 19 October 2017 11:04 PM

මම ඉන්නේ මැද මූලනේ , මම නම් ඔහොම එකක් දැක්කේ නැහැ

:       102       8

lahiru australila Friday, 20 October 2017 01:48 PM

මේ පිටිගල මිලානෝ වැනි අය තමයි වැඩි හරියක් රටේ ඉන්නේ... එ්කනේ තාමත් හඳට ගල් ගහපු කණ්ඩායමක් ඡන්දෙ දෙද්දී මෝඩ රංචුවක් රට පාලනය කරන්නේ.. මේ කඩාවැටිලා තියෙන්නේ චීනයෙන් යවපු පරණ චන්ද්‍රිකාවක් බව දැන් ඔප්පු වෙලා ඉවරයි. මෙය තිරස් අතට කඩා වැටී මුහුද අසනයේදී ගිනිගත් නිසා බොහෝ දුරට චන්ද්‍රිකාවක් බව සනාථ වෙයි.

:       50       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 266 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 136 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1774 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site