සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය එළැඹෙන සඳුදා (23) ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය එළැඹෙන සඳුදා (23) ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ ප්‍රතිපතිය කියා ඕනේ ගොනෙකුට සයිටම් වාදී දෙයක් කළහැකි........බහුතර ජනතාව ඉල්ලන දෙය ක්‍රියාත්මක කරන්න..........
ඔයාටත් බාලගිරි දෝශයද? අද නොවේ හෙට. එයාගේ පනික්කි ටෝක් අහල ඇති වෙලා අපිට. වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගත්තොත් හොදා.......
බහුතර ජනතාව ඉල්ලන්නේ බාධාවකින් තොරව පාරේ ගමන් බිමන් යාමේ නිදහස......දොස්තර රුසියාවේ වුනත්.....සියිටම් වුනත්.... රජයේ විශ්වවිද්‍යාලේ වුණත්.....අපි බෙහෙත් ගන්න කොට සල්ලි ගෙවන්න වෙනවා....නැත්නම් පෝලිමේ රෝහල් සේවකයන්ගේ රවුම් ගෙරවුම් බලමින් පැය 3-4 පෝලිමේ ඉන්න වෙනවා....
සෑම වසරකම සුදුසුකම් ලබා තිබියදීත් රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුල් වීමට නොහැකි වන 80% ක් වූ බහුතරයක් සිසුන්ගේ ඉල්ලීම නම්, තව තවත් සයිටම් වැනි තෘතීය අධ්‍යාපන ආයතන රටේ බිහි කිරීමයි. එම නිසා, සිසුන්ගේ අධ්‍යාපන ලබා ගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කරන ප්‍රතිපත්තියක් ක්‍රියාවට ඇති නංවන්න.
තුන්වන ලෝකේ දුප්පත්ම රටක් වන අපි අැයි තවමත් දියුණුවෙන්න බැරි. මෙයට ප්‍රධානම හේතුව මේ නොයෙක් විරෝධතා හේතුවෙන් කොළඹ නගරයේ වෙන අස්ථාවර භාවයයි. සතියකට දවස් පහම කොළඹ නොයෙක් පාරවල් වහල මේ කරන විරෝධතා වහාම නැවැත්විය යුතුයි .දොස්තර සියිටම් වුනත්,රුසියාවේ වුනත්,විශ්වවිද්‍යාලේ වුණත් මේ විරෝධතා රටට මහා විහිළුවක්.රටේ ශ්‍රමය,පලදායිතාවය සහ ව්‍යාපාර ප්‍රජාව නැත්තට නැතිවෙලා දැන් තියෙන්නේ.ආණ්ඩුව දැඩි තීරණයකින් මේ සියිටම් ප්රශ්නය අවසන් කරන්න.
සයිටම් කට්ටිය ඇවිල්ල හරි රටේ දොස්තර මාෆියාව නැතිවෙනවා නම් මහජනතාව සතුටු වේවි. මාස 3 කට සැරයක්වත් වර්ජන, රජයේ රෝහලට ගියත් පිටින් පරීක්ෂණ හෝ බෙහෙත් ගන්නට සිදුවීම..චැනල් එකේ විනාඩි පහක් බලන්න රුපියල් දෙදාහයි... රාජකාරි වෙලාවෙත් පුද්ගලික සේවයේ ඉන්න විශේෂ දොස්තරවරු, මේවා නැතිවන දවසක මහජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් ලැබේවි.
මම හිතන්නේ සඳුදා වෙනකං මෙයා කල් ගන්නේ, මෙයා පත් කල අර උපදේශකවරුන් 90 දෙනාගෙන් අවශ්‍ය උපදෙස් ගන්න.
අපොයි !! අපොයි !!! දේසපාලුවෝ කට ඇරියා නම් ප්‍රශ්න විසදීම කොහොම වෙතත් නැති ප්‍රශ්න ඇති කිරීම නම් වෙයි. පොදු ජනයාට ඕනේ විසදුම් මිස නැති ප්‍රශ්නයක් නොවේ. දේසපාලුවට ඕනේ ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා නැති ප්‍රශ්න ඇතිකිරීම.
උසස් අධ්‍යාපනය සහ මහාමාර්ග යන විෂයන් කිසිම ගැලපීමක් නැත. මෙවැනි විකාර අමාත්‍යංශ ලෝකයේ කිසිම වැදගත් රටක නැත. මෙවැනි අමාත්යංශකින් දෙන විසදුම් එවැනිම නොවේවා යයි පතමි.
බොහොම හොදයි අපි බලමු රජයේ 7 වන විසදුම සදුදා ,එක්කෝ සයිටම් වෙයි නැත්නම් මේ ආණ්ඩුව අහෝසිවෙයි ....
අපි හිතුවෙ මෙතරම් කලක් මෙයා කිව්වේ රජයේ මතය කියලා. බලනවිට මෙයාකාර කියලා තියෙන්නේ මෙයාගෙ මතය නේද.
මේ ආන්ඩුවේ ප්‍රතිපත්තිය තමයි ප්‍රතිපත්තියක් නැතිකම
මේකත් අවසාන එක නෙවෙයි වගේ, GMOA ඒගොල්ලන්ට ගැළපුනේ නැත්නම් ඊළග සටනට සූදානම් වන්න
වමාරන්න බෑරුව ඉන්නේ - බාලගිරි දෝෂේ. කීවතාවක් දැන් ජනාධිපති තීරණ දුන්නද?
නැකත් තියෙයි නේද සඳුදාට ඔය කියන ප්‍රකාශය කරන්න. අධිවේගී මාර්ගයත් හදන්න නැකත් නැහැ කිව්ව එක්කෙනානේ මෙයා. මෙලෝ වැඩක් නැහැ හැකර කට විතරයි.