(නිමන්ති රණසිංහ)
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට වන ප්‍රචාර හමුවේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අද(19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ උසාවියට බාර විය.
ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප මත ඔහු මුදා හැරිණි. ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළදීම ඇත්ත කිව්වානම් අද නිවිහැනහිල්ලේ ඉන්න තිබුන නේද?. සල්ලි හැමතිස්සෙම දෙවියන්ගේ මල්ලි නොවේ.
තෝරු මෝරුන්ගේ බලපෑම් නිසා මෙයා දැන් අපහසුතාවට පත් වෙලා ඉන්නේ. දැන් හරි ඇත්ත රටට හෙළි කලයුතුයි.
තමන්ටත් දරුවන් ඉන්න බව තෙරුම් ගන්න තිබ්බ .........කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක්ගෙන දේ .............බුදුදහමේ සදහන් වෙන්නේ එහෙමයි ,,,,,,,,,
මූණ බලනකොට මේකට සම්බන්ධයි වගේනේ..............
තජුදීන්ගේ අවතරයවත් පස්සෙන් පන්නනවද මොකද යකෝ මගේ මිනීමැරුමේ සාක්කි වලට තිබුන බිඳුන ඇට ටික ගල් කරේ කියල?
ඇත්ත කිවොත් හොඳයි.
හැමදාම අත්අඩංගුවට ගන්න ඉස්සර මෙයා ඇප ලබා ගන්නවා.
මෙතුමා දැන් සයිටම් එකේ නැද්ද.