(සිතුම් චතුරංග)
යාපනය ආනාකෝට්ටෙයි ප‍්‍රදේශයේදී රුපියල් 50000 කට අධික වටිනාකමින් යුත් හෙරෝයින් ග්‍රෑම් 2ක් හා මිලිග්‍රෑම් 150ක් අලෙවිකිරීම සඳහා රැගෙනයමින් සිටි අයකු යාපනය ආනාකෝට්ටේ හීදි අද(18) අත්අඩංගුවටගත් බව මාණික්පායි පොලිසිය පවසයි.
සැකකරු දීර්ඝ කාලයක සිට හෙරෝයින් පානයට ඇත්බැහිවූවකු බවට තොරතුරු අනාවරණයවූ බවත් හෙරෝයින් රැගෙනආවේ කුමන ප‍්‍රදේශයකින්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් මෙයාගෙන් අහල දැන ගන්නවා මෙයාට ඕව දුන්නේ කවුද කියල. ඊ ලඟට ඒ ලොකු මිනිහගෙන් අහගන්නවා ඊට ඉහල ලොක්ක කවුද කියල. එයාගෙන් ඊ ළඟ ලොක්ක ගැන දැන ගන්නවා. ඔහොම ගිහින් ගිහින් සිය වැනි ලොක්ක ලඟට එනකොට, මේ අපේ පාරිශුද්ධ මහෝපාසක තුමෙක් නේ කියල දැන ගන්නවා. ඉන් පස්සේ මේ හාදයාව මාස කීපෙකට බෝඩිමට යවල අත පිහදාගන්නවා.