අලුත්ගමටත් වැසි ශ්‍රි ලංකාවේ බොහෝ පළාත් වලට මේ දිනවල වැසි ලැබේ. මාස ගණනාවක ඉඩොරයකින් පසු අලුත්ගමට ද වැසි ලැබිණි. 02 November 2016
අලුත් විශ්වයක් ජපාන නිර්මාණ කණ්ඩායමක් නිර්මාණය කළ මෙම කුටිය තුළ සිටින විට ඔබ නව විශ්වයකට ගියා යැයි ඔබට හැඟෙනු ඇත. ඒ වර්ග අඩි තුන්දාහක පමණ කුටීරයක 02 November 2016
ජෙයරාජ්ගේ නඩුව කල් යයි හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු 2008 අප්‍රේල් 6 වැනි දා ඝාතනය කිරිමේ නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු&nb 02 November 2016
සෞදි ජංගමය සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව නොවැම්බර් 4 වැනි දා පෙරවරු 7 සිට අල් කොබාර් හී ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටලයේදී පැවැත්වෙ 02 November 2016
ඉහළ කෝට්ටේ දුම්රිය මග ගිලා බැහැලා උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතර දුම්රිය මගේ අඩි හයක් ගිලා බැසීම නිසා දුම්රිය ගමන් අඩාල වී ඇත. රඹුක්කන දක්වා විශේෂ 02 November 2016
බෝපාලයට ගිය ලාංකිකයා ආගිය අතක් නෑ ඉන්දියාවේ බෝපාල්හි වන්දනා ගමනක් සඳහා යමින් සිටි ශ්‍රී ලාංකිකයකු ආන්ද්‍රා ප්‍රදේශ් හි දී අතුරුදන්වී ඇතැයි වාර්තාවේ. ඩබ්ලිව්. 02 November 2016
ෂනාලි දකුණු කොරියාවේ ගිහින් මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන නාලන් මෙන්ඩිස්ගේ ‘සල් සපුනා’ ටෙලි නාට්‍යයේ ‘ආලියා’ ලෙස ඔබගේ ආදරය දිනාගත් ෂනාලි වී 02 November 2016
රත්නාවලියට තවත් ජයක් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍ය භට කණ්ඩායම පාසල් ශිෂ්‍ය භට තුර්ය වාදන සමස්ත ලංකා තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගත්තාය 02 November 2016
ජූලියන් ආනන්දරාමණන්ගෙන් මාන් සෝරු සැළකිය යුතු මට්ටමකින් නාට්‍යරූපී සහ සෑම මොහොතකම අලුතින් සිතන්නට නිර්මාණ කරනා කෙටි චිත්රපටකරුවන් අතර ජුලියන් ආනන්දරාමණන් ඉ 02 November 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ දෙහිඅත්තකණ්ඩිය - ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ තෙල්දෙණියායේදී වෑන් රියක් හා පාපැදියක් ගැටීමෙන් පාපැදිකරු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 02 November 2016
'කබිල්' ආදර කතාවක් එළැඹෙන 2017 වසරේ ජනවාරි 26 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති සංජය ගුප්තාගේ ‘කබිල්’ චිත්‍රපටය ආදර 02 November 2016
බොරු රේගු ලොක්කා අල්ලලා රේගු අධ්‍යක්ෂකවරු ලෙස පෙනී සිට විදේශ මත්පැන් අඩු මුදලට විකිණීමට ඇති බව පවසමින් වංචනිකව මුදල් උපයාගත් සැකකරුවන් හතරදෙනෙකු කොටහේන 02 November 2016
පරිනීති චොප්රාට අනතුරක් ‘දිවාලි’ දින යෙදි තිබූ රූපගත කිරීමටකට එක්ව සිටියදී ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි පරිනීති චොප්රා අනතුරකට ලක්ව ඇතැයි ‘බොලි 02 November 2016
ටැටූ නැති මුහුණු මේ මුහුණු ටැටූවලින් පිරිලා තිබුණේ ඔවුන් අපරාධ කල්ලි ගතව සිටි අවදියේයි. ඇමෙරිකාව තුළ ටැටූ සහිත මිනිසුන්ට ඇති අවධානය එතරම් හොඳ එකක් 02 November 2016
අවි හැර දමා ඔසු සෙවූ තමිලිනී ගීත එළිදකී මම තමිළිනී අවි අත දැරූ ලොව ගුගුරුවා දෙවනත් කෙරූ දැය හද දැවී - සුරු අත්බිදී අවි හැර දමා - සොයනෙමි ඔසු දැය හද දැවී - සුරු අ 02 November 2016
ධනංජිගේ අපුරු උපන්දිනය සැමරුම ජනප්‍රිය ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබේ ආදරය දිනාගත් නව පරපුරේ ජනප්‍රිය යොවුන් නිළි ධනංජි තාරුකාගේ උපන්දිනය පසුගිය සති අන්තය 02 November 2016
‘ලංකාව ණය බරින් තොර රටක් කරනවා‘ - රනිල් ඉදිරි වසර පහ තුළ දී ණය අර්බුදය විසඳමින් ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාව ණය බරින් තොර රටක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසි 01 November 2016
ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විදුලිය විසන්ධිවීම් වාර්තා වූ බව විදුලිබල මණ්ඩලය කියයි. 01 November 2016
මාස අටට වද හිංසා පැමිණිලි 208ක් මෙම වසරේ මුල් මාස අටේ දී වද හිංසාවන්ට පත් කිරීමේ සිදුවීම් 208ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා වී ඇතැයි එම කොමිසම එක්සත 01 November 2016
‘ඒ කාලේ පැමිණිලි කළා නම් ඇමැතිකමත් නෑ‘ කෝප් කමිටුවේ නිර්දේශ පිළිබඳව අද පැවැති අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කළ බවත්, එම නිර්දේශ නීතිපතිවරයාට සහ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන 01 November 2016
යාපනය සිසුහු ජනපති/ අගමැති හමුවෙති යාපන සරසවියේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාල සිසුහු පිරිසක් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් අද ජනාධ 01 November 2016
සරණාගතයාගේ ලංකා ගමන මදුරෙයි ගුවන්තොටින් නවතී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් හා වෙනත් ව්‍යාජ ගමන් ලියකියවිලි යොදා ගනිමින් ශ්‍රී ලංකාවට යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු ඉන්ද 01 November 2016
‘අගමැතිට නඟන අවලාද අසාධාරණයි‘ - දයාසිරි ජයසේකර ඉතිහාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ කිසිම කෝප් වාර්තාවක් සම්බන්ධයෙන් බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව සම්බන්ධව තරම් කඩිනමි 01 November 2016
හිටපු උප සභාපතිට සුදු කැසුබුවත් නෑ : කෝටි 10ත් නෑ කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් සොයා ගෙන ගොස් සිටි සුදු කැස්බෑවා ළඟ තබා ගත් බවට සැකපිට දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උ 01 November 2016
මඩ පත්‍රිකා තොගයක් නාවලින් අල්ලයි කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුට සහ රාජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව මඩ ගැසීමට මුද්‍රණය කර තිබූ බව කියන අත්පත්‍රිකා ත 01 November 2016
නීතිපතිගෙන් ඇපෑලක් : කුමාරපුරම් නඩුවටයි ත්‍රිකුණාමලය කුමාරපුරම් කිලිවෙඩ්ඩි ගම්මානයේ සාමාන්‍ය වැසියන් 24 දෙනකු මරා දැමීයැයි චොදනා ලැබ සිටි යුද හමුදා කෝප්‍රල්වරුන් හය ද 01 November 2016
හිටපු උප ඇමති සරත් යළි රිමාන්ඩ් හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න ලබන 08 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්මන්ත මහතා නි 01 November 2016
විශිෂ්ට නිළි කැත්රින් ඇඩම්ස් මියයයි අතිවිශිෂ්ට සිනමාකරුවෙකු වන ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ සමයේ සිටි විශිෂ්ට හොලිවුඩ් නිළියක වන කැත්රින් ඇඩම්ස් ඊයේ අභාවප්‍රාප්ත ව 01 November 2016
ලාංකේය කාන්තාවන් විදියට ලෝකයේ තවත් සලකුණක් තබන්න අපිට ශක්තිය තියෙනවා තූර්යා තාල වාද්‍ය කණ්ඩායම් නායිකා සිතාරා මධුවන්ති සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තාල වාද්‍ය අංශයේ ප්‍රථම සිසුවිය සිතාරා 01 November 2016
චුවින්ගම් බෝල් වීඩියෝව දැක්කමනම් ඔබට හිතේවි මේ මනුස්සයා උඩ බලාගෙන ඉන්නෙ බෝලයක් එනකංද කියලා. නැහැ මේ ෆීලික්ස් පාස්ලැක් බලං ඉන්නෙ කටේ තිබ්බ චුවින 01 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025