(ගයාන් සූරියආරච්චි)
කඩවත මංසන්ධියේ අද(20) අලුයම භූගත ජල නලයක් පිපිරීම හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය.
මේ හේතුවෙන් මාර්ගයේ ස්ථාන දෙකක හානි සිදුවී ඇති අතර එක් ස්ථානයක අඩි පහක පමණ වළක් සෑදී ඇත. බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මාර්ගය පිළිසකර කරමින් පවතී.
ඇතිව තිබෙන දැඩි මාර්ග තදබදය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය මේවනවිට කටයුතු කරමින් පවතී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි ස්ථානයට නිසි උපකරණය යවන්න අපේ ඉංජිනේරුවන් දන්නේ නැද්ද. වතුර ඉහින්න පුලුවන්ද බැකෝ එකේ බකට් එකෙන්. කරුණාකර මෝඩකම් ප්‍රසිද්ධියේ නොකර ඉන්න.
මෙහෙමෙ මෝඩ වැඩ කරන එකම රට ලංකාව මෙතෙන්ට ඕනේ වතුර පොම්ප කරන යාන්ත්‍රණයක් මුලින්ම
ගිහාන්.. දෙන්නකෝඉංජිනේරුවන්ට නියම උපකරණ. අපි ඉන්නේ ලංකාවේ බබෝ. ලංකාවේ බිහිවුණු දක්ෂ ඉංජිනේරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඔයාට හීනමානයද?
විවේචන දමන බුද්ධිමත් මහත්වරුනේ පුවත හරියට කියවල විවේචන දමන්න මෙතන වතුර ඉහින්න බැකෝ යන්ත්‍ර දමල නැහැ . වල පිළිසකර කරන්නයි එය දමල තියෙන්නේ. කරුණු නොදැන ඉංජිනේරුවන් හෝ වෙනයම් වෘත්තියකට අපහාස කරන්න එපා. එය සාරධර්ම වලට පටහැනියි