(රොමේෂ් මධුෂංඛ)
දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපති සමඟ පැවති සාකච්ඡාවේදී ලබා දුන් විසඳුම් සෑහීමකට පත් විය නොහැකි බව පවසමින් අද (20 ) උදෑසන සිට යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි සිසු සිසුවියන් එක්ව 25 වැනිදා දක්වා පංති වර්ජනයක නිරතව සිටිති.
මේ අතර විද්‍යා පීඨයේද සිව් වන වසරේ විභාගය අද (20) දිනයේදී පැවත්වීමට නියමිතව තිබුණූ අතර සිසු සිසුවියන් විභාගයද වර්ජනය කිරීම හේතුවෙන් විභාගයද නොපැවත්වීමට පාලනාධිකරිය විසින් තීරණය කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාලයට ගියේ ඉගන ගන්න මිසක්. එක එක කාලකන්නි දේශපාලකයන්ට කඩේ යන්න නෙමෙයි. පන්ති නොගිහිල්ලා විභාගෙට නොහිටියොත් පාඩුව ඔයාලටම මිසක් අර විග්නේශ්වරන්ටවත්, ශිවාජිලිංගමයටවත් නෙමෙයි.
යාපන සරසවියේ පංති වර්ජනයක් සිදුවන්නේ කොටි සඳහය. සිරගත වී සිටින්නේ බෝම්බ කරුවන්ඔ සහ වුනට අදාර අනුබල දුන් පට්ට කොටින්ය. වුන් වෙනුවෙන් උද්ගොෂනය් කොරන්නේ අනාගත කොටිය.