(ටෝනි කරුණානායක)
ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කැනඩාවට ගිය ගුවන් මගියකුට කටාර් ගුවන්තොටුපල බලධාරීන් විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කර එවීමෙන් පසු ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අද (20) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර ගුවන් මගියාට රුපියල් 10,000 මුදලින් ද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුව, ඇත්තක් වන්නේ කොහොමද? ඇත්ත සදාකාලිකයි.
ඇයි විමල් ට මේ නීතිය බලපාන්නේ නැත්තේ?
හොර පාස්පෝට් ගහපු හොර උප්පැන්න සහතික ගහපු දේශපාලු කට්ටිය නම් තවම වැඩ!
එතකොට ලංකාවේ ගුවන් තොටුපොලින් ගියේ කොහොමද හොර විසා නම්. ඒ කියන්නේ පගාව දීලා තමයි ලංකාවේ අයට ඒ මනුස්සයා ගියේ. එතකොට ලංකාවේ ගුවන් තොටුපොළේ අයවත් අල්ලන්න ඕනෑ යවපු අයවත්, ගුවන් සමාගමේ අයවත්...