(මහින්ද නිශ්ශංක)
වැටුප් විෂමතා ගැටලුවක් මුල් කරගෙන දුම්රිය නියාමක, පාලක, රියදුරු හා ස්ථානාධිපතිවරු අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ගිය අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය.
ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම ගැටලුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කළ බවත් ඔහු ජනපති සමග සාකච්ඡා කර ප්රශ්නය විසඳන බවට දුන් පොරොන්දුව අනුව වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවත් ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ තිබෙන්නේ මේවගේ වෘත්තීය සමිති. 1. රට 2.තමාගේ පඩිය ඒකාබද්ධයට සිත රිදෙනු ඇත.
CGR වෘත්තීය සමිතිය මහින්දට පක්ෂ නැතිද?
වෘත්තීය සමිති සංධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා අනෙකුත් වෘත්තීය සමිති ප්‍රශ්න විසඳීමට යොදන්න.
කසිකබල් වෘත්තීය සමිති කාරයෝ.. මේ අයට හෙනම වදියි...
මෙහේ අංක 1.පඩිය 2. වෙලාවක් තිබුණොත් වැඩ කිරීම...
ලංකාවේ දුම්රිය සේවය ඉංගිරිසි මිනිසුන් විසින් ආරම්භ කරපු ව්‍යාපාරයක්. ඒ කාලේ පාඩු විඳගෙන සේවය හොඳට ගෙනගියා. අපි දැන් පාඩු වින්දගෙනත් කබල් සේවයක් කරනවා. රේල්ලුව පීලි පනින්නේ නැති දවස් වල එක්කෝ වර්ජන නැතිනම් උද්ගෝෂණ. සංවරයත් අභිමානයත් තුරන් වුන ප්රජාවකට දුම්රිය සේවයක් අවශ්‍ය ද යන්න ප්‍රශ්නයක් නොවේද?
නියමයි, ඔහොමයමන් මචෝ ,ලංකාවේ වැඩ වර්ජන බල්ලට ගිහිල්ල , සත පහක් වැඩි කරන එපා .අගමැති/ජනපති තුමනි කරුණාකරලා අලුතින් කොල්ලෝ කෙල්ලෝ ටිකකට රස්සාවල් දෙන්න සමිති සන්ධානයේ පන්නල දාල .
සමස්ත දුම්රිය දෙපාර්තමේන්තුවේම දුවන්න තියන එන්ජින් ප්‍රමාණයට වඩා වෘත්තීය සමිති තියෙනවා.