(බිමල් ශාමන් ජයසිංහ)
ග්රෑන්ඩිපාස් මහවත්ත ප්රදේශයේ දි සිදුකළ සෝදිසි මෙහෙයුමකදි කේරල ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු හා සැකකාරියක මුදා හරින්නැයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට රුපියල් ලක්ෂ හතරක අල්ලසක් දිමට තැත්කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබි රුපියල් ලක්ෂ තුනක් පමණ කේරල ගංජා කිලෝ දෙකයි ග්රැම් එකසිය පනස් හතක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා ගංජා කාරයෝ, වංචාකාරයෝ, ස්ත්රී දුෂකයෝ, තව කියන්න පුළුවන් ඔය ඔක්කොටම සුපිරියටම ඉන්න පුළුවන් රට "ලංකාවයි සිරි ලංකාවයි. "
අපේ පළාතේ පොලිස් ස්ථානයට අමතරව පොලිස් විශේෂ කාර්ය බලක කන්දවුරකුත් අලුතෙන් පිහිටවා ඇත , අපේ පළාතේ හොර ජාවාරම් වැටලීම බොහෝදුරට සිදු වන්නේ මෙම විශේෂ කාර්ය බලකාය මගිනි , ඔවුන් පගාවට නොනැමෙන නිසා හොරෙන් ගස් කැපීම , පස් ජාවාරම් වැනි බොහෝ වංචා දැන් අපේ පළාතේ සිදු නොවේ , අපි දැන් 911 හෝඩුවාවක් දෙනකොට පොලිසිය ජාවාරම් කාරයන් සමග සම්බන්ධ බවට සැකයක් තිබෙනවා කියල කිවුව ගමන් මෙහෙයුම් මැදිරිය ජොබ් එක භාරදෙන්නේ විශේෂ කාර්ය බලකායට , එතකොට වැඩේ හරියටම කෙරෙනවා ,