බිමල් ශ්‍යාමන් ජයසිංහ
හෙරොයින් ජාවාම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වෙලේ සුදාගේ බාල සහෝදරයා දෙහිවල - කඩවත පාරේදී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
ඔහු සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 560ක් සොයා ගත් බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරම්පරාවම දම්වැලක් වගේ. සමාජ විද්‍යාඥයින් හා මානසික වෛද්‍ය වරුන් සැලකිල්ලට ගතයුතු කරුණකි.
අහන්නත් සන්තෝසයි කුඩු මිලි ග්‍රෑම් ටොන් ගණනින් අහුවෙනවා දකින්න. දැනටමත් හිරගෙවල් පිරීගෙන යනවා මේ කට්ටියගෙන්.
මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කෙරුවනම් මේ අපරාද ලංකාවෙන් තුරන්කරන්න පිළිවන්, බැරිද නව වියවස්තාවට ඇතුළු කරන්න මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාදිපති අත්සන අවශ්‍ය නොවන විදිහට?