(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටියේ පාසලක ගුරුවරයකුට එම විදුහලේ විදුහල්පතිනියගේ සැමියා විසින් පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කල්පිටිය පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ එම විදුහලේ ප්රාථමික අංශයේ සේවයේ නිරත ගුරුවරයෙකි .
මෙම සිදු වීමට විරෝධතාව දක්වමින් පාසලේ සියලුම ගුරුවරුන් අද (19) දින සේවයට වාර්තා කොට නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පතිනියට ස්ථාන මාරුවක් ඕනේ වෙලා ඇති.
විදුහපතිනිය හා ඇගේ සැමියා යන දෙදෙනාටම පුත්තලම් දිස්ත්රික්කයෙන් සංවිධායකකම් ලැබීමට සුදුසුකම් දැන් ඇත. ගුරුවරියකට හිංසා කල ඔය දිස්ත්රික්කයේම මිනිසෙකුට නැවතත් සංවිධායක ජොබ් එක දුන්නේ මේ ඊයේ පෙරේදා. ඉතින් මේ ජෝඩුවත් හිතන්න ඇති වැඩ කිඩ පෙන්නුවාම සලකාවි කියලා.
අපි බලමු , ගුරුසංගම් මොනවද කියන්නේ කරන්නේ ? මේ සෑමියා ගැන ගොඩක් දේවල් අහන්න පුලුවන්.
විදුහල්පති උනත් තමන්ගේ බිරිඳනේ. ඇයට නොහොබිනා යෝජනා ඉදිරිපත් කලාද කවුද දන්නේ.